ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පා. මන්ත්‍රී ඩී. වී. චානක , ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අනුර විදානගමගේ ඇතුළු පිරිසක් පසුගිය දා (17) පන්නිපිටිය නිවසක රහස් සාකච්චාවක නිරත වුණා.
- එම ස්ථානයට පැමිණි විශේෂ අමුත්තා කවුද?
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ පෙරලිය කුමක්ද?
- කාටත් රහසේ සිදු කළ සාකච්චාවේ ඇතුළාන්තය මෙන්න.
සියල්ල හෙළිදරව් කරන TTV Media Podcast වැඩසටහන් මෙන්න.