මොරහෙල බෝගහපතන, මීගහකිවුල ප්‍රදේශයේ නායයෑමක් ඇති වූ බව වාර්තා වුණා.
ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කරමින් සිටියද, සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත මෙතෙක් නොපැමිණි පවුල් කිහිපයක් එම ස්ථානයේම රැඳී සිටින බවයි ලද තොරතුරුවල සඳහන්ව තිබුණේ.
අද (10) පාන්දර 3.00ට පමණ සිදු වී තිබෙන අතර නායයැම තවමත් සක්‍රීය මට්ටමක පවතින බවයි ප්‍රදේශවාසින් පවසා තිබෙන්නේ.
සිදුවූ නායයෑමෙන් කිසිදු ජීවිත හානික් මේ වනවිට වාර්තා වී නැත.














