බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
ඒ නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ දී
ජනප්‍රිය වෙළඳපොළකට පුද්ගලයින් 50 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවකුයි මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ.
කෙසේ වෙතත් මගීන් 40 කට වැඩි පිරිසක් තවමත් සොයාගෙන නොමැති අතර පුද්ගලයන් 10 ක්පමණ බේරාගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට සති තුනකට පෙර, උතුරු-මැද නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ මගීන් 100 ක් පමණ රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගිය අතර තවත් දුසිම් ගණනක් අතුරුදහන් වි ඇති බවත් සදහන්