• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය ප්‍රයෝජනයට ගන්න ගැනීමට ඇමති විමල්ගෙන් වැඩපිළිවෙළක්

15 September 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙළක් යෙදීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව පළමුව එකී ඛනිජ ද්‍රව්‍ය සංචිත පවත්නා ප්‍රදේශ, එම සංචිත ප්‍රමාණ හා ඒවා භාවිතා කරමින් කළ හැකි නිෂ්පාදන පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බවත් එම කමිටුවේ නිර්දේශ අනුව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

මේ වනවිට ඉල්මනයිට්, සර්කෝන්, රූටයිල් හා මිනිරන් යන ඛනිජ, කැණීම, පිරිපහදු කිරීම හා අපනයනය කිරීම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවත්නා රාජ්‍ය සමාගම් වන ලංකා ඛනිජ වැලි සමාගම සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය විසින් සිදුකරනු ලබයි. මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ මධ්‍යස්ථානය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කටයුතුවල නිරත වේ. එකී ඛනිජ ද්‍රව්‍ය හැරුණු කොට ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය උපයෝජනය සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් අන්දමින් සිදු නොවන බව පෙනී ගොස් ඇති බැවින් මෙවැනි වැඩපිළිවෙළක් යෙදීම පිණිස පියවර ගත් බවත් එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන ඒම තම අරමුණ බවත් කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 3
Previous Post

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 04ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

Next Post

නව මහ බැංකු අධිපතිට පත්වීම් ලිපිය ජනපති අතින්

editor

editor

Next Post

නව මහ බැංකු අධිපතිට පත්වීම් ලිපිය ජනපති අතින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පින්නවල අලි බය වුණාද? පහර දුන්නද? මේ කිඹුලෙක්ද? නැත්නම් කබරයෙක්ද? 

පින්නවල අලි බය වුණාද? පහර දුන්නද? මේ කිඹුලෙක්ද? නැත්නම් කබරයෙක්ද? 

1 September 2025
600කට අධික පිරිසකට දිවි අහිමි කල භූකම්පනය

600කට අධික පිරිසකට දිවි අහිමි කල භූකම්පනය

1 September 2025
විපක්‍ෂයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක් අද හෙට අල්ලයි ?

විපක්‍ෂයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක් අද හෙට අල්ලයි ?

1 September 2025
සෙව්වන්දි ඉන්න තැන ගැන පද්මේ කියයි

සෙව්වන්දි ඉන්න තැන ගැන පද්මේ කියයි

1 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පින්නවල අලි බය වුණාද? පහර දුන්නද? මේ කිඹුලෙක්ද? නැත්නම් කබරයෙක්ද? 

පින්නවල අලි බය වුණාද? පහර දුන්නද? මේ කිඹුලෙක්ද? නැත්නම් කබරයෙක්ද? 

1 September 2025
600කට අධික පිරිසකට දිවි අහිමි කල භූකම්පනය

600කට අධික පිරිසකට දිවි අහිමි කල භූකම්පනය

1 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved