• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

භූකම්පාවකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිහින් – මරණ සංඛ්‍යාව තව තවත් ඉහළට

1 October 2025
in පුවත්, විදෙස්
භූකම්පාවකින්  පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිහින් – මරණ සංඛ්‍යාව තව  තවත් ඉහළට
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

මධ්‍යම පිලිපීනයට භූ කම්පනයක් ඇති වී තිබෙනවා

එය රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයක් වූ අතර ඉන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙන අතර පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ගෙන තිබෙනවා.

භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානයක් නොමැති බවයි පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ.

ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත්
සඳහන් කළේ.

Post Views: 13
Previous Post

අද දවසේ කාලගුණය

Next Post

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

16 January 2026
යතුරුපැදි සොරකම් කළ තිදෙනා අත්අඩංගුවට

යතුරුපැදි සොරකම් කළ තිදෙනා අත්අඩංගුවට

16 January 2026
IMF නියෝජිතයින් ලබන සතියේ දිවයිනට

IMF නියෝජිතයින් ලබන සතියේ දිවයිනට

16 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved