• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“මගේ පක්ෂයේ දුෂිතයන් නෑ – විශාල පිරිසක් පාර්ලිමේන්තු යනවා”

8 November 2024
in දේශීය
“මගේ පක්ෂයේ දුෂිතයන් නෑ – විශාල පිරිසක් පාර්ලිමේන්තු යනවා”
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රජාතන්ත්‍රවාදි ජනතා හඩ පක්ෂය නැවුම් පක්ෂයක් බවත්, එම පක්ෂය තුල දුෂිතයන් නොමැති බවත්, ඒ අනුව තම පක්ෂයේ සැලුන් දොර වසා දමා ඇති බව එම පක්ෂයේ සභාපති රංජන් රාමනායක මහතා පැවසිය.

රංජන් රාමනායක මහතා ඒ බැව් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා හඩ පක්ෂයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ මැතිවරණ ප්‍රචාරක රැස්විම අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු රංජන් රාමනායක මහතා කියා සිටියේ මහ මැතිවරණයේදි දිස්ත්‍රික්ක 22 න් දිස්ත්‍රික්ක 9 ක තම පක්ෂයේ අපෙක්ෂකයින් තරග කරන බවත්, එම අපෙක්ෂකයන්ගෙන් විශාල පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට තේරිපත් වන බවයි.

තම පක්ෂය දිනෙන් දින ජයප්‍රිය විමත් සමග විශාල පිරිසක් පක්ෂයට කෙනෙහිලිකම් කරමින් සිටින බවද රංජන් රාමනායක මහතා පැවසිය.

ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාව වෙත පැමිණි රංජන් රාමනායක මහතාව පිලි ගැනිමට විශාල පිරිසක් එම ශාලාව වෙත රැස්වි සිටිහ.

මෙම රැස්විමට හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන්ද සහභාගි විය.

Post Views: 16
Previous Post

මොන ආණ්ඩුව ආවත් දුමින්ද ඉස්පිරිතාලේ – හිරුණිකාගෙන් කෝචෝක් එකක්

Next Post

ගිනි අවි තාවකාලිකව රජයට භාරදිමට දි තිබූ කාලය දිගු කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ගිනි අවි තාවකාලිකව රජයට භාරදිමට දි තිබූ කාලය දිගු කරයි

ගිනි අවි තාවකාලිකව රජයට භාරදිමට දි තිබූ කාලය දිගු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved