• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මට “Brown sugar daddy” කියන්න – හඳුන්

14 November 2025
in දේශීය, පුවත්
මට “Brown sugar daddy” කියන්න – හඳුන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බොහෝ දෙනා දුඹුරු සීනි පියා ලෙස හැඳිනීමට තමන් ප්‍රිය කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
ඒලෙස අමතන ජනතාව ගැනත් තමන් සතුට පත් වන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී (13) ප්‍රකාශ කරේ.
අමාත්‍යවරයා පැවසුවේ, “සුදු සීනි පියා” යන තනතුරට වඩා “දුඹුරු සීනි පියා” යන නාමය තමන්ට වැඩි සේ ගෞරවයක් හා ප්‍රීතියක් ගෙන දෙන බවයි.
දුඹුරු සීනි, උක් පැණි, උක් හකුරු ඇතුළු උක් ආශ්‍රිත නිෂ්පාදන ජනප්‍රිය කිරීමේ වැඩසටහනක් ලෙස, ඉකුත් පෙරේදා නුගේගොඩ ප්‍රදේශයේදී අඩු මිලට දුඹුරු සීනි අලෙවි කරන නව අලෙවිසැලක් ඔහුගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබුණා.
අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසුවේ,
“ඇත්ත වශයෙන්ම, මම එම ප්‍රචාරය වෙනුවෙන් බොහෝ සේ ස්තූතිවන්ත වෙනවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු මහත්වරුන් අපට විශාල සහයෝගයක් ලබා දුන්නා,”
Post Views: 9
Previous Post

ඊශ්‍රායලයේදී මෙරට තරුණයෙකුගේ දිවි අහිමි කරලා

Next Post

අද වහින හැටි

Editor TTV News

Editor TTV News

Next Post
අද වහින හැටි

අද වහින හැටි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති, මැති ඇමතිවරුන්ට සමාජ මාධ්‍යයේ අපහාස බෑ – හදිසි නීතියෙන් දඩුවම්

ජනාධිපති, මැති ඇමතිවරුන්ට සමාජ මාධ්‍යයේ අපහාස බෑ – හදිසි නීතියෙන් දඩුවම්

3 December 2025
ආපදාවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන්ට සහන

ආපදාවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන්ට සහන

3 December 2025
යළි විවෘත වූ  තිබූ මාර්ග 159

යළි විවෘත වූ  තිබූ මාර්ග 159

3 December 2025
ජල සැපයුම ගැන නිවේදනයක්

ජල සැපයුම ගැන නිවේදනයක්

3 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති, මැති ඇමතිවරුන්ට සමාජ මාධ්‍යයේ අපහාස බෑ – හදිසි නීතියෙන් දඩුවම්

ජනාධිපති, මැති ඇමතිවරුන්ට සමාජ මාධ්‍යයේ අපහාස බෑ – හදිසි නීතියෙන් දඩුවම්

3 December 2025
ආපදාවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන්ට සහන

ආපදාවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන්ට සහන

3 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved