• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මඩකලපුවෙන් අල්ලාගත් යෝධ කිඹුලා

31 December 2024
in දේශීය
මඩකලපුවෙන් අල්ලාගත් යෝධ කිඹුලා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

කලක සිට මහජනතාවට විශාල හිංසා  කරමින් එළුවන්, එළදෙනුන්, කුකුළන් මිනිසුන් රැසක් මරා දැමූ අඩි 20ක් පමණ දිග යෝධ කිඹුලෙකු අද අලුයම මඩකලපුව  මුලස්ථාන පොලිස් වසමට අයත් පුලියන්තීවු වාවිකරේ පාර 2 ප්‍රදේශයේදී පණපිටින් අල්ලාගෙන තිබේ.

පසුගිය දින කිහිපයේ මඩකලපුව ප්‍රදේශයේ ගඟේ දක්නට ලැබුණු මෙම කිඹුලා අද අලුයම 13.00 ට පමණ ගොඩබිමට පැමිණියා.   එවිටම මහජනතාව කිඹුලා අල්ලා ගත්හ.

කිඹුලා ඇල්ලීමෙන් පසු කිඹුලා බැලීමට විශාල පිරිසක් රැස්ව සිටි අතර මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභූ කන්දසාමි මහතාද එම ස්ථානයට පැමිණියේය.

අල්ලා ගත් කිඹුලා දිස්ත්‍රික් වනජීවී  දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දෙන ලදී.

පසුගිය දා ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ මඩකලපුව ජල පෝෂක ප්‍රදේශයේ කිඹුලන් බෝවීම ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

Post Views: 9
Previous Post

නිදහස් උත්සවය නිදහස් චතුරස්‍රයේදී – මහ ජනතාවටත් විවෘත වෙයි

Next Post

දුම්රිය වෙන් කළ ආසන නීතී දැඩි කරයි

Editor TTV News

Editor TTV News

Next Post
දුම්රිය වෙන් කළ ආසන නීතී දැඩි කරයි

දුම්රිය වෙන් කළ ආසන නීතී දැඩි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved