• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙ නිවසේ සිටි කොස්තාපල් දෙන්නා මත්කුඩු පානය කරලා

30 August 2024
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙ නිවසේ සිටි කොස්තාපල් දෙන්නා මත්කුඩු පානය කරලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවසේ රෑදී සිටියදී පොලිස් නිළධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බවත්, ඔවුන් අධිකරණ වෛද්‍ය නිළධාරි හමුවට ඉදිරිපත් කිරීමේන් පසු මත්ද්‍රව්‍ය පානය කර සිටී බවට තහවුරුව ඇති බවත් කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.

මතුගම පොලිස් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි නියුතු පොලිස් නිළධාරින් තිදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබුණි .

මත්කුඩු අලෙවි කරන වැලිපැන්න , කෝපියවත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක සැක කටයුතු අන්දමින් පොලිස් කොස්තාපල් වරුන් තිදෙනෙකු රැදී සිටීන බවට කළුතර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා ට ලද තොරතුරක් මත වැලිපැන්න පොලිසිය දැනුවත් කිරීමෙන් පසු රාත්‍රි ජංගම සංචාරය කරන නිළධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගත්බව වැලිපැන්න පොලිසිය පවසයි .

සැකකාර පොලිස් නිළධාරින් තිදෙනා රැදීසිට ඇත්තේ මත්කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය වෙමින් සිටියදී පලාගිය පුද්ගලයෙකු ගේ නිවසේ සිටියදී බවත්, ඔහුද ඉදිරි විමර්ශන සදහා සැකපිට අත්අඩංගුවට ගත්බවත් උසස් පොලිස් නිළධාරියෙක් කීය.

අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිළධාරින් තිදෙනා මතුගම පොලිසියේ සාමාන්‍ය රාජකාරින්වල නියුතුව සිටින බවත් ඔවුන් ශරීරවල විවිධ පච්ච කොටාගෙන සිටින පොලිස් නිළධාරීන් උචිත නොවන පරිදි හැසිවී ඇති බවත් අණාවරණය වේ.

විමර්ශනය කර අනාවරණය වූ තොරතුරු මත නීතිමය පියවර සහ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද උසස් පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය .

කළුතර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන , ජේෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .

Post Views: 16
Previous Post

බදු අඩුකිරිම් 2025 අප්‍රේල් සිට!

Next Post

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහ නාහිමිවරුන්ට පිළිගන්වයි

Editor TTV News

Editor TTV News

Next Post
සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහ නාහිමිවරුන්ට පිළිගන්වයි

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහ නාහිමිවරුන්ට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

10 September 2025
දතේ කැක්කුමක් ආවොත් කවුරුත් නොකරපු පුදුම හිතෙන බෙහෙතක්

දතේ කැක්කුමක් ආවොත් කවුරුත් නොකරපු පුදුම හිතෙන බෙහෙතක්

10 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

ඇල්ල වැල්ලවාය මාරක සිද්ධියේ තවත් අයෙක් අත්අඩංගුවට

10 September 2025
නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

නේපාලය වෙත යන සියලුම ගුවන් ගමන් අත්හිටුවයි

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

10 September 2025
දතේ කැක්කුමක් ආවොත් කවුරුත් නොකරපු පුදුම හිතෙන බෙහෙතක්

දතේ කැක්කුමක් ආවොත් කවුරුත් නොකරපු පුදුම හිතෙන බෙහෙතක්

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved