• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ වැටලීම් වාර්තාගත ලෙස ඉහළට

පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

7 February 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ වැටලීම් වාර්තාගත ලෙස ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ වැටලීම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පසුගිය වසර තුළ ශ්‍රී ලංකා පොලීසියේ සමස්ත කාර්ය සාධනය 50% සිට 60% දක්වා වර්ධනය වී ඇති බවයි.
පොලිස්පතිවරයාට අනුව, 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී අවි ආයුධ වැටලීම් දෙගුණයකින් සහ මත්ද්‍රව්‍ය වැටලීම් තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති අතර එය පොලිස් ඉතිහාසයේ වාර්තාගත මට්ටමකි. පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පවතින පසුබිමක වුවද, නිසි අධීක්ෂණය සහ කැපවීම මත මෙම ප්‍රතිඵල අත්කර ගත් බවත්, අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත නිලධාරීන් 4,500කට අධික පිරිසකට උසස්වීම් ලබා දෙමින් ඔවුන්ගේ ගැටලු විසඳීමට පියවර ගත් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් තුනක් හමුවේ

Next Post

ලොරි රථයක ගැටී 11 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
ලොරි රථයක ගැටී 11 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

ලොරි රථයක ගැටී 11 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

7 February 2026

නව ජාතික ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

7 February 2026
විපක්ෂයේ ඇතැමුන්ගේ  එකම සටන් පාඨය  ජාතිවාදයයි  – ජනාපති කියයි

විපක්ෂයේ ඇතැමුන්ගේ එකම සටන් පාඨය ජාතිවාදයයි – ජනාපති කියයි

7 February 2026
ප්‍රභාකරන්ගේ මහගෙදර පිළිසකර කිරීමට  රජය ගත් තීරණයට විපක්ෂයේ විරෝධය

ප්‍රභාකරන්ගේ මහගෙදර පිළිසකර කිරීමට රජය ගත් තීරණයට විපක්ෂයේ විරෝධය

7 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

යූටියුබ් වාර්ෂික ආදායම රු. කෝටි දහ අට ලක්ෂය ඉක්මවයි

7 February 2026

නව ජාතික ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

7 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved