• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි පාසල් ආක්‍රමණයට එරෙහිව දෙමාපියන් එක්විය යුතුයි – විපක්ෂනායක සජිත්

16 May 2024
in දේශීය, පුවත්
කයිවාරුවෙන් සහ භේදබින්නවලින් තොරව තමන්ට වඩා රට ගැන සිතා අප කටයුතු කරමු – විපක්ෂ නායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාසල් මට්ටමින් අමද්‍යප ව්‍යාපාරයක් අවශ්‍ය බවත් මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි පාසල් ආක්‍රමණය කර ඇති බවත් මෙයට විරුද්ධව අම්මලා සහ තාත්තලා එකතු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අනුරාධපුර කලාවැව තඹුත්තේගම සෝලම විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 188 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ වන විට දේශපාලනඥයන් බිලී බා ගන්න මෘදු මත්පැන් බලපත්‍ර ලබා දෙන බවත් මේ ගැන හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරන බවත් මෙසේ ගන්නා සෑම මත්පැන් බලපත්‍රයක්ම සමගි ජන බලවේග රජයක් තුළ අහෝසි කරන බවත් මත්පැන් ප්‍රවර්ධනයට මත්ද්‍රව්‍යවලට දුම්වැටි ප්‍රවර්ධනයට ඉඩක් නොමැති බවත් මේ කතාව කියන්නේ ඡන්දයක් නොමැති 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ මුළු ණය බර තාව ඇ. ඩොලර් බිලියන 100ක් බවත් සුන්දර කියා කිසිවක් නොමැති බවත් මේ සුන්දර තත්ත්වය වසර 2-3කට පමණක් සීමා වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ කාල සීමාව තුළ ණය ගෙවීම අවශ්‍ය නොවන බවට පවසා ඇති බවත් වසර 2-3කින් ද්වීපාර්ශ්වීය, බහු පාර්ශ්වීය ණය, විදේශීය සෛරී බැඳුම්කර අයිතිකරුවන්ට මෙන්ම දේශීය ණය හිමියන්ට ද ණය ගෙවිය යුතු බවත් මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම් ආර්ථිකය ශීඝ්‍ර වර්ධනයක් ඇති කළ යුතු බව හෙතෙම කියා සිටියේය.

මේ සඳහා සෑම ක්ෂේත්‍රයක්ම ශක්තිමත්ව ඉදිරියට යා යුතු බවත් සෘජු විදේශ ආයෝජන ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා පගාව, හොරකම තුරන් කළ යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ සියලුම රාජ්‍ය ගනුදෙනු විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කරන බවත් ලක්ෂ 220 ඇස් වසා ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව වර්තමානයේ හොරා කන තත්ත්වයක් ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

බලයට ආවොත් අධ්‍යාපනය වෙනුවෙන් සෞඛ්‍ය වෙන් කරන රජයේ මුදල් වැඩි කරනවා යැයි හැමෝම කියන බවත් සමගි ජන බලවේගය හැර සෑම විකල්පයක්ම ක්‍රියාත්මක වන්නේ පැරණි සම්ප්‍රදායික රාමුව මත බවත් ඒ නිසා ඔවුන්ට සක්වල හුස්ම කිරීම හීනයක් බවත් සමගි ජන බලවේගයේ සිටින්නේ කයිවාරුවට පමණක් සීමා වූ දේශපාලනඥයන් නොව සේවාවන් කිරීමට බැදී සිටින දේශපාලනඥයන් බවත් එම නිසා සමගි ජන බලවේග රජයක් තුළ රාජ්‍ය මුදල්වලට අමතරව පෞද්ගලික දානපතියන්ගෙන් ද ආධාර උපකාර ලබා ගෙන රටේ සංවර්ධන කටයුතු සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය පාලනය විහිලුවක් නොවන බවත් නායකයා පරමාදර්ශී දැක්මක් ඇත්තෙක් විය යුතු බවත් අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණයේ පිහිටා සිටිය යුතු බවට ධම්ම පදයේ පවා සඳහන් බවත් ඒ ආකාරයෙන්ම සමගි ජන බලවේගය රට පාලනය කරනා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ විෂයන් කිහිපයක් හැරුණු කොට බහුතරයක් විෂයන් රැකියා වෙළෙඳපොළට උචිත නොවන නිසා විරැකියාව වැඩි වී ඇති බවත් මෙහි වෙනසක් සිදුවිය යුතු බවට තමා සිතන බවත් යම් හෙයකින් මෙවැනි වෙනසක් සිදු කිරීමට උත්සාහ කරන විට විජාතික බලවේග යැයි කියමින් උද්ඝෝෂණ කියමින් පාරට බහින කොට්ඨාසයක් සිටින බවත් මෙම සටන්පාඨවලට රැවටී පාරට බැස මෙම නූතනවාදි අධ්‍යාපනය හඳුන්වා දීම කඩාකප්පල් කිරීමෙන් පාඩු සිදුවන්නේ කාටද කියා ජනතාව බුද්ධිමත්ව සිතිය යුතු බවත් සටන් පාඨවලට නොරැවටි සත්‍යවාදී දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මකව අත්හදා බලපු සාර්ථක ක්‍රියාදාමවලට යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

Post Views: 12,855
Previous Post

යුක්තිය පසිඳලීම යථාර්ථයක් වීමට නම් කලට වේලාවට නීතිය ඉටු විය යුතුයි – ජනපති

Next Post

නිදහස් පක්ෂ සභාපති විජයදාසට එරෙහි වාරණ විසිවෙයි

editor ttvnews

editor ttvnews

Next Post
දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති නිදහස ශ්‍රේෂ්ඨාධීකරණය බලරහිත කරයි

නිදහස් පක්ෂ සභාපති විජයදාසට එරෙහි වාරණ විසිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved