16 September 2024
#දේශීය #පුවත්

මත්පැන් මිළ බහීද?

අගෝස්තු මස 20 වැනි දින දක්වා මහනුවර මත්පැන් අලෙවි සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ අතර, අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

අතිවිශේෂ මත්පැන් මිල පහළ දමන මෙන් තමන් පසුගියදා සිදුකළ ඉල්ලීම මත්පැන් නිෂ්පාදන ආයතන ප්‍රතික්ෂේප කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඒ අනුව මේ මොහොතේ මත්පැන් මිල පහළ දැමීමක් සිදු නොවන බව ද සුරාබදු කොමසාරිස්වරයා කියා තිබෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *