• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලබාදීම අත්හිටුවයි

12 December 2024
in දේශීය
මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලබාදීම අත්හිටුවයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍යවරයාගේ නියෝග මත සියලුම් සිල්ලරට මත්පැන් විකිණිමට අදාළව නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහෙත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සංචාරක මණ්ඩලය විසින් අනුමත කරනු ලබන තරුපන්තියේ හෝටල් සහ ආපනශාලා  සඳහා බලපත්‍ර නිකුත් කිරීම කෙරෙහි අවධානය යොමු  වී තිබෙන බවද පෙන්වා දෙයි.

ඒ අනුව මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර සංචාරක මණ්ඩලයේ අනුමැතිය හා  සුරාබදු නිවේදනවලට අනුකූලව සැපිරිය යුතු  අනෙකුත් සුදුසුකම් සහිත හෝටල් සහ ආපනශාලා  සඳහා සුරාබදු  දෙපාර්තමේන්තුවේ නිර්ණායකවලට අනුකූලව මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය මත නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර කිහිපයෙහි නිකුත්කළ සිල්ලරට මත්පැන් විකිණීමේ  බලපත්‍ර  හා සංචාරක මණ්ඩලයේ අනුමත  හෝටල් සහ ආපන ශාලා  සම්බන්ධයෙන් ඇති වී තිබූ මතභේදාත්මක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර මුදල් අමාත්‍යවරයාගේ නියෝග මත  සිල්ලරට මත් පැන්  විකිණීමේ  නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටු වීමට කටයුතු කර තිබේ.

Post Views: 38
Previous Post

කැඩ්මෝ – ඇබෙල් – ට්‍රෙවීන් යාපනය දිනවති

Next Post

බටහිර පර්යන්තයට ඇමෙරිකාවේ ණය එපා යැයි අදානි සමූහය කියයි

Editor TTV News

Editor TTV News

Next Post
බටහිර පර්යන්තයට ඇමෙරිකාවේ ණය එපා යැයි අදානි සමූහය කියයි

බටහිර පර්යන්තයට ඇමෙරිකාවේ ණය එපා යැයි අදානි සමූහය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved