• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම පළාත් සමූපාකාර සමිතිවල තිබූ කෝටි 765කට සිදුවූ දෙයක් නෑ

19 December 2024
in දේශීය
මධ්‍යම පළාත් සමූපාකාර සමිතිවල තිබූ කෝටි 765කට සිදුවූ දෙයක් නෑ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාතේ සමුපකාර සමිතිවල තැන්පත් කොට තිබූ කෝටි 750 කට අධික සාමාජික තැන්පත් මුදල් සහ රජයේ ආධාර මුදල් වශයෙන් ලැබුණු රුපියල් කෝටි 15 ක මුදල්වලට සිදුවූ දෙයක් නොමැති බව සමුපාකාර ක්‍රියාකාරිකයකු මෙන්ම හිටපු ග්‍රාම නිලධාරීවරයෙකු වන ඩී.කේ. කීර්තිසිංහ මහතා පවසයි.

මහනුවරදී පැවති ප්‍රවෘත්ති හමුවකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම මහා වංචාව පිටුපස මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාරවරුන්, මහ ඇමතිවරුන් සහ රජයේ ඉහළ නිලධාරීන් සිටින බවයි.

එම මහා පරිමාණ වංචා දූෂණ අක්‍රමිකතා හේතුවෙන් මධ්‍යම පළාතේ තිබූ සමුපාකාර සමිති 2000 න් 1700 කට ආසන්න ප්‍රමාණයක් අකර්මණ්‍ය වී ඇති බැවින් එහි මුදල් තැන්පත් කළ විශාල පිරිසකට අසාධාරණයක් වී තිබෙන බවද කීර්තිසිංහ මහතා පැවසීය.

මෙම වංචා හා දූෂණ සම්බන්ධයෙන් මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බවත් ඒ සඳහා කිලෝ 07 ක් බර ලිපිගොනු 1100 ක් එම දෙපාර්තමේන්තුවට බාර දී තිබෙන බවත් ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් විගණන අංශ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙන්වා දුන් කීර්තිසිංහ මහතා වංචා දූෂණ පිටුදැකීමේ මූලික අරමුණ කරගනිමින් බලයට පැමිණි වත්මන් රජය යටතේ හෝ මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසීය.

Post Views: 25
Previous Post

පලස්තීනුවන්ගෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නඩු

Next Post

2030දී 60ට වැඩි ජනතාව වැඩියෙන් සිටින රටවල් 05 අතරට ලංකාවත්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය: බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරයට

28 January 2026
අම්බලන්ගොඩ වෙඩි තැබීම පිටුපස අනියම් පෙමක් : පාතාලේ ‘ලලා’ බන්ධනාගාරයේ සිට ඝාතනය මෙහෙයවලා

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ අබේවික්‍රම ඉල්ලා අස්වෙයි

අරගලයේදී ගිනිබත් වූ නිවාස සඳහා වන්දි ගෙවීමේ නඩුව: හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසට නොතීසි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිදහස් දිනය ජාතික ශෝක දිනයක් සේ සලකන්නැයි යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයෙන් ඉල්ලීමක්

නිදහස් දිනය ජාතික ශෝක දිනයක් සේ සලකන්නැයි යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයෙන් ඉල්ලීමක්

28 January 2026
ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය: බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරයට

ත්‍රිකුණාමල බුදුපිළිම වහන්සේ සම්බන්ධ සිද්ධිය: බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාරයට

28 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved