<div class="itemIntroText"> මන්කි පොක්ස් නව ප්රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් තායිලන්තයෙන් හමුවී තිබේ. </div> <div class="itemFullText"> ඒ එම ප්රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් ව ආසියාතික රටකින් හමුවූ පළමු අවස්ථාව ලෙස සැලකෙයි. එම ආසාදිතයා යුරෝපීය රටක සිට තායිලන්තය ට පැමිණ තිබුණි. </div>