• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට පාතාලයෙන් මරණ තර්ජන

9 February 2026
in දේශීය, පුවත්
මන්ත්‍රීවරුන්ට සහ රජයේ නිලධාරීන්ට පාතාලයෙන් මරණ තර්ජන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සහ රජයේ නිලධාරීන් 50කට ආසන්න පිරිසකට පාතාල කල්ලිවලින් මරණීය තර්ජන එල්ල වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තර්ජනයට ලක් වූ පිරිස අතර වැඩි වශයෙන් පොලිස්, බන්ධනාගාර, රේගු සහ ගුවන්තොටුපළ විමර්ශන නිලධාරීන් සිටින බව වාර්තා වේ. විදේශයන්හි සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධකරුවන් මෙරට සිටින තම කල්ලි සාමාජිකයන්ට සහාය දෙන ලෙස බල කරමින් මෙම තර්ජන සිදු කරන බව හෙළි වී ඇත.
මෙම තත්ත්වය තුළ තම ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු පවසන්නේ මුලින් තර්ජනයක් පවතින බව පැවසූ පොලිස්පතිවරයා පසුව එවැනි තර්ජනයක් නැතැයි ප්‍රකාශ කර ඇති බවයි. කෙසේ වෙතත්, මේ වන විටත් තර්ජන පවතින මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට පමණ විශේෂ ආරක්ෂාව සහ ස්වයං ආරක්ෂාව සඳහා පිස්තෝල ලබා දීමට රජය පියවර ගෙන ඇත.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ බන්ධනාගාර නිලධාරීන්ට එල්ල වන පාතාල තර්ජන සම්බන්ධයෙන් රජය දැඩි අවධානයෙන් සිටින බවයි. බන්ධනාගාර තුළ සිටින අපරාධකරුවන්ට වරප්‍රසාද ලබා දෙන ලෙස බල කරමින් ලැබී ඇති තර්ජනාත්මක හඬ පට කිහිපයක් ද අමාත්‍යවරයා වෙත භාර දී ඇත. පාතාලය මුලිනුපුටා දැමීමට වත්මන් රජය කැප වී සිටින බවත්, නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් පැබ්ලෝ ගුවානිපා පැහැර ගැනේ

Next Post

අපහාස කළාට සවලෙන් සහ ඉදලෙන් ගසා තිදරු පියෙක් ඝාතනය කෙරේ සැකකාර අඹුසැමි යුවළ පයාගල පොලිසියෙන් දැලේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved