පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට එරෙහිව යාපනය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඒ ඔහු යාපනය ශික්ෂණ රෝහලට අනවසරයෙන් ඇතුළු වී රාජකාරියට බාධා කරමින් තර්ජනය කිරීම සම්බන්ධයෙනි.
යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සත්‍යමූර්ති විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බව වාර්තා වේ.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved