ඊශ්‍රායල රැකියා සදහා සේවකයන් යැවිමේ සිද්ධියේ ඇති අක්‍රමිකතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිම සදහා අද (15) පැමිණි මනුෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්පසු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇත.
Post Views: 3