• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම මැරෙනව…!!! හැබැයි තනියෙං නෙවෙයි – මම ගරිල්ලා භටයෙක්

4 August 2025
in දේශීය, පුවත්, විශේෂාංග, වෙනත්
මම මැරෙනව…!!! හැබැයි තනියෙං නෙවෙයි – මම ගරිල්ලා භටයෙක්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වන නන්දන ගුණතිලක මහතා විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම සටහනේ, ගුණතිලක මහතා සඳහන් කර ඇත්තේ, පූර්ණ කාලීනව දේශපාලනයේ යෙදීම හේතුවෙන් තම රැකියාව අහිමි වූ බැවින්, විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති බවත්, එවැනි යෝජනාවක් සම්මත කළහොත් එයට විපාක විඳීමට සිදුවනු ඇති බවටත් තර්ජනාත්මක ප්‍රකාශයක් ය.

අදාළ සටහන පහතින්

මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් .
1994 න් පස්සෙ අද වෙනකං හැමදාම කුළී ඇනෙක්ස් වල හිටියෙ.
ෆුල් ටයිම් වැඩ කරල අහුවුන නංගිගෙයි මල්ලිගෙයි ජීවිත බේරුනාට දීපු වද වලින් වෙච්ච ආබාධ වලට කාලයක් බෙහෙත් කලා . මහ ගේ විකුණල නඩු වලටයි බෙහෙත් වලටයි වියදම් කරා. ඒව ඒවටම ඉවර වුනා ..
අද වෙනකං රස්සාවක් කරේ නෑ . ෆුල් ටයිම් දේශපාලනය තමයි කරේ.
ජීවිතේ ගැටගහගෙන ඉන්නෙ ඔය පාර්ලිමේන්තු පෙන්ශන් එකෙන් ලැබෙන රු. 68000.00 න්. ගෙවල් කුලිය ලයිට් බිල් , වතුර බිල් බෙහෙත් වියදං ගියාම දවසකට කන්නයි වෙනත් අතුරු වියදම් වලටයි ඉතුරුවෙන්නෙ රු. 700.00 – 800.00 විතර.
මං වගේ 200 කට වැඩි පිරිසක් ඉන්නවා හිටපු මන්ත්‍රීවරු ජේවීපී , ශ්‍රීලංකා , යූඑන්පී , දෙමළ සන්ධානෙ ඔක්කොම එකතුව .
ටිල්වින් ගිය සතියෙ කියල තියෙනව case by case අරං අස්වැසුම වගේ සහනාධාර මුදලක් හදල දෙන්න බලන්නං කියල , හිටපු ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයෙක්ට කිව්වෙ..
හිඟන්නො වගේ මැරෙන්න වෙන්නෙ.
ඕකුං ඔක්කොම පක්ෂෙ අත් හැරල කැම්පස් රිංගල උපාධිත් සම්පූර්ණ කරගෙන 95 කාලෙ ආපහු පක්ෂෙට රිංගල කුමන්ත්‍රණ කරල පක්ෂෙ බලය ගත්තෙ.
වල දැම්ම , රන්ජන් ල මැච් එක ඉවරයි කියාපු පක්ෂෙ නැවත් 90 – 94 අතරෙ ජීවමාන කරල නැවත මතුපිට දේශපාලනයට ගේන්න මූලික වුණේ අපි කිහිපදෙනෙක් එක්ක මරණීය අනතුරු මැද එඩිතරව වැඩ කරපු හැට හැත්තෑවක් සහෝදරියො , සහෝදරවරු.
මුං එකෙක්වත් පක්ෂෙ නැවත ගොඩනගන්න අත ගැහුවෙ නෑ , පණ බයට …!!!
මුංගෙ කෙරුවාවකට නෙවෙයි , අනෙක් පක්ෂ දෙකම තිත්තවුන නිසා මිනිස්සු මුංට බලය දුන්නෙ .
ඔක්කොම හොරු කියල හදාපු මිත්‍යාවත් ඒකෙදි පාවිච්චි කරපු එක කෙබරයක් ..!!!
මං පානදුර නගර සභාව ලක්ෂ 200 ක නයක් එක්ක බාර අරං මිනිස්සු ඉල්ලන වැඩත් උපරිම කරල , නගර සභාවෙ අඩුපාඩුත් හදල , ලක්ෂ 1295 ක් fixed deposit එකක් හදල ආවමිනිහෙක් . බොරු කොංක්‍රීට් දාල ඒවයෙන් කන්නගියෙ නෑ .තව වෙනත් වැඩ වලින් පුරවැසියන්ගෙ බදු මුදළ් නාස්තිය දශමයට බස්සල ඉතුරු කරපුව බොහොමයි ..
දිවි නසාගන්න වෙන්නෙ අපිට , 80 ජූලි වර්ජකයන්ට වගේ…!!!
මේක පූර්ණකාළීනව දේශපාලනය කරපු දහස් ගණනකගේ ජීවිතවල ඛේදවාචකය . යුද්දෙ කාලෙ තාත්තල අහිමිවෙච්ච ජීවනෝපායක් නැති පවුල්වල ඛේදවාචකය.
අපිට දැන් අලුත් ජීවනෝපායක් හදාගන්න ඉඩක් නෑ මේ තියෙන සිස්ටම් එක ඇතුළෙ ..
දැං ජීවිතේ බෝනස් කාලෙ අවුරුදු 39 ක් අමාරුවෙන් ගෙවල තියෙන්නෙ . මට දැං 63 යි..
තියෙන සුළු වත්කම් විකුණල එදිනෙදා කාල ඇඳල ඉන්න බෑ. ඕනෙනං අවුරුදු දෙක තුනක් අල්ලං ඉන්න පුළුවං වෙයි . මේ වයසට රස්සාවල් දෙන්නෙ නෑ කවුරුවත් . බිස්නස් කරන්න ඇඟේ ඇට ව්කුණන්න වෙනවා. අන්තිමට වැටෙන්නෙ හිඟමනට . එහෙම ජීවත්වෙන්න ඕන නෑ ..
ඔව් මැරෙනව…!!!
හැබැයි තනියෙං නෙවෙයි.
මම ගරිල්ලා භටයෙක්..!!!
ටිල්වින් වගේ සම්පූර්ණ යුද්ධෙ කාලෙ හිරේ හිටිය එකෙක් නෙවෙයි.
යුද්ධෙ හිටියෙ..!!!
ඒ නිසා ඕක කරල එන්න එපා , කවුරු කවුරුත් සූදානං වෙන එක හොඳයි..!!!
මම මැරෙන්න ලෑස්තියි..!!!
අපි දුෂ්කරම පැයේ ඇත්ත සටන් කරපු මිනිස්සු..
ඊට පස්සෙ අපිට ගෙවපු පෙන්ශන් එකෙන් ” රට හදපල්ලා ” …!!!

Post Views: 14
Previous Post

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Next Post

පසුගිය මාස හයේ සංචාරක පැමිණීමෙන් බිලියන 3.7ක ආදයමක්

Editor TTV News

Editor TTV News

Next Post
පසුගිය මාස හයේ සංචාරක පැමිණීමෙන් බිලියන 3.7ක ආදයමක්

පසුගිය මාස හයේ සංචාරක පැමිණීමෙන් බිලියන 3.7ක ආදයමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙළුම් පොත්තේ ඔබ නොදත් ගුණේ

දෙළුම් පොත්තේ ඔබ නොදත් ගුණේ

4 August 2025
දහයියාගල රක්ෂිතයෙන් තවත් වන අලි සිරුරක් (photos)

දහයියාගල රක්ෂිතයෙන් තවත් වන අලි සිරුරක් (photos)

4 August 2025
පසුගිය මාස හයේ සංචාරක පැමිණීමෙන් බිලියන 3.7ක ආදයමක්

පසුගිය මාස හයේ සංචාරක පැමිණීමෙන් බිලියන 3.7ක ආදයමක්

4 August 2025
මම මැරෙනව…!!! හැබැයි තනියෙං නෙවෙයි – මම ගරිල්ලා භටයෙක්

මම මැරෙනව…!!! හැබැයි තනියෙං නෙවෙයි – මම ගරිල්ලා භටයෙක්

4 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙළුම් පොත්තේ ඔබ නොදත් ගුණේ

දෙළුම් පොත්තේ ඔබ නොදත් ගුණේ

4 August 2025
දහයියාගල රක්ෂිතයෙන් තවත් වන අලි සිරුරක් (photos)

දහයියාගල රක්ෂිතයෙන් තවත් වන අලි සිරුරක් (photos)

4 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved