ජනාධිපතිවරයා විසින් මාධ්‍යවේදීන්ට අල්ලස් ලබා දුන්නැයි මර්වින්ගෙන් පැමිණිල්ලක්. මාධ්‍යවේදීන් සියලුම දෙන කොළඹට ගෙන්වා ඔවුන්ට මැතිවරණ අල්ලස් ලබා දුන්න යැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මැතිවරණ කොමිසම ට පැමිණිලි කර ඇත .