• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

19 January 2026
in දේශීය, පුවත්
මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter
අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ කාලය තුළ සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුව අද (19) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි. එහිදී අල්ලස් කොමිසම විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි බැංකු හා මූල්‍ය සමාගම්වල නිලධාරීන් සිව්දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන මාර්තු මස 16 වනදා දක්වා කල් තැබීමට නියෝග කළේය.
2010 වසරේ සිට 2012 වසර දක්වා වූ කාලසීමාව තුළ සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මොහුට එරෙහිව මෙම නඩුව පවරා ඇත. වගඋත්තරකාර මර්වින් සිල්වා මහතා මෙලෙස කටයුතු කිරීම දූෂණ විරෝධී පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව අල්ලස් කොමිසම සිය අධිචෝදනා පත්‍රය මගින් පෙන්වා දී තිබේ.
Post Views: 14
Previous Post

10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

Next Post

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

Editor TTV News

Editor TTV News

Next Post
ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ වැඩ වර්ජනයට  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

31 March 2026
ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය  සොරකම් කළ ටොරානා සමාගමට  ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

රුසියානු සභානායක සහ  ශ්‍රී ලංකා සභානායක බිමල් රත්නායක අතර විශේෂ හමුවක් රුසියාවේදී පැවැත්වේ

ඉරාන යුද්ධය උත්සන්න වීමත් සමඟ  අමෙරිකාවේ ඉන්ධන මිල  2022න් පසු ඉහළම අගයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ වැඩ වර්ජනයට  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

31 March 2026
ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය  සොරකම් කළ ටොරානා සමාගමට  ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය සොරකම් කළ ටොරානා සමාගමට ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved