ඔබ දන්නවා අපි ගෙනෙන මස් හෝ මාළු ගෙනාපු ගමන් සොදා පිරිසිදු කරගන කල් තබා ගැනීමට අවශ්‍ය නම් අපි එය ශීතකරනයේ දමා ගන්නවා. එවිට පිසීමට අවශ්‍ය අවස්තාවක දී අපි ට එහි තිබෙන අයිස් ඉවත් කරගන්න වෙනවා.
දැන් අපි බලමු කොහොමද මේ මස් හෝ මාළු වල අයිස් ඉවත් කරන්නේ කොහොමද? කියලා.
1.මුලින්ම අයිස් තියෙන මස් හෝ මාළු බෑග් එකකට දමා හොදින් කට ගැට ගසන්න.
2. භාජනයකට වතුර ගන්න .පින්තූර වල සදහන් පරිදි.
3. එ වතුර වලට විනාකිරි මේස හැදි 2 ක් හා ලුණු කුඩු මේස හැදි 1 එකතු කර හොදින් කළවම් කරන්න.
4. දැන් අර මුලින් බෑග් එකට දමා ගත් මස් හෝ මාළු බෑග් එක අර වතුර භාජනයට ගිල්වන්න.
5. ඔබට දැක ගන්න පුළුවන් විනාඩි 5 කින් මස් හෝ මාළු වල අයිස් ඉවත් වී ඇති බව.
මුල් අයිතිය Garlic and Ginger