• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහගම ලැයිම් කාමරයක මියගොස් සිටි 76 හැවිරිදි කතගේ මරණය ඝාතනයක් බව තහවුරු වෙයි

4 February 2026
in දේශීය, පුවත්
මහගම ලැයිම් කාමරයක මියගොස් සිටි 76 හැවිරිදි කතගේ මරණය ඝාතනයක් බව තහවුරු වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහගම, තිරිවානකැටියවත්ත ප්‍රදේශයේ ලැයිම් කාමරයක් තුළ මියගොස් සිටි 76 හැවිරිදි පෙරුමාල් ලෙච්චමී නමැති කාන්තාවගේ මරණය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව, මෙම මරණය හිස්කබලට සහ මස්තිෂ්කයට එල්ල වූ තදබල පහරදීමක් හේතුවෙන් සිදු වූවක් බව අගලවත්ත පොලිසිය තහවුරු කළේය.
ඉකුත් 31 වැනිදා රාත්‍රියේ සිය ලැයිම් කාමරයේ මුළුතැන්ගෙයි වැටී සිටියදී ඇයගේ සිරුර සොයාගත් අතර, හිස පිටුපස කිසියම් තද මතුපිටක වැදී ඇති බවත් මුහුණට බරැති ආයුධයකින් පහර දී ඇති බවත් වෛද්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් පවතී.
Post Views: 3
Previous Post

දෙහිබාලාගේ ගෝලයෙක් ලක්ෂ 42ක මුදල් සහ අයිස් සමඟ දැලේ

Next Post

නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් සුබ පැතුම්

Editor TTV News

Editor TTV News

Next Post
නිදහස් දිනය වෙනුවෙන්  චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන්  සුබ පැතුම්

නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් සුබ පැතුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රම්බොඩ අවතැන් පවුල් තවමත් කූඩාරම්වල

රම්බොඩ අවතැන් පවුල් තවමත් කූඩාරම්වල

3 March 2026
රියදුරු බලපත් කාඩ්පත් මිල ශීඝ්‍රයෙන් පහළට

රියදුරු බලපත් කාඩ්පත් මිල ශීඝ්‍රයෙන් පහළට

3 March 2026
සැලසුම් කළ පරිදිම මේ වසර නිමවීමට පෙර මහනුවරට දුම්රිය ධාවනය ඇරඹේ

සැලසුම් කළ පරිදිම මේ වසර නිමවීමට පෙර මහනුවරට දුම්රිය ධාවනය ඇරඹේ

3 March 2026
මැදපෙරදිග රටවල් රැසකින් වහාම ඉවත් වන ලෙස අමෙරිකානු වැසියන්ට අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග රටවල් රැසකින් වහාම ඉවත් වන ලෙස අමෙරිකානු වැසියන්ට අනතුරු ඇඟවීමක්

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට එල්ල කරන ‘ප්‍රබලම ප්‍රහාර’ තවමත් ඉදිරියට  ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසයි

ඉරානයට එල්ල කරන ‘ප්‍රබලම ප්‍රහාර’ තවමත් ඉදිරියට ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසයි

3 March 2026
ඉරාන යුද්ධය හමුවේ අමෙරිකානු ඉන්ධන මිල ඉහළට

ඉරාන යුද්ධය හමුවේ අමෙරිකානු ඉන්ධන මිල ඉහළට

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved