• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට වෛද්‍ය ෂාෆිගෙන් පැමිණිල්ලක්

8 November 2024
in දේශීය
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට වෛද්‍ය ෂාෆිගෙන් පැමිණිල්ලක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි සහබ්දීන් මහතා ඊයේ (නොවැ. 7) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් සිදු කළේ ය.

ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම්සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා මෙලෙස පරීක්ෂණයක් ඉල්ලා ඇත.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා මෙසේ පැවසීය.

“අවුරුදු 5යි මාස 6ක් පුළුවන් තරම් මාව පීඩාවට පත් කළා. හය වන දා නිදහස් වුණේ මම නෙමෙයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනා. මේ වැරැද්ද වෙන කාටවත් සිදු නොවෙන්න මට කරන්න වැඩ කොටසක් තිබෙනවා. මට විරුද්ධව කටයුතු කළ සියලු දෙනා වෙනුවෙන් මම පැමිණිල්ලක් දැම්මා. මාව අත්අඩංගුවට අරගෙනයි පැමිණිලි සොයාගෙන ගියේ. මට මගේ දරුවන්ට සහ බිරියට විශාල පීඩනයක් එල්ල කළා.”

පෞද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කණගාටු වන බව ත් තමන්ට සිදු වූ අසාධාරණය තවත් කෙනෙකුට සිදු නොවීමට නීතිය පැත්තෙන් ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව ත් ඔහුට විරුද්ධව එල්ල වූ සියලු චෝදනාවලින් නිදහස්වීමෙන් පසුව පෙරේදා (නොවැ. 6) සහබ්දීන් මහතා ප්‍රකාශ කළේ ය.

Post Views: 24
Previous Post

ත්‍රිපෝෂ සමාගම අහෝසි කරලා

Next Post

සයිබර් මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතු ආකාරය මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
සයිබර් මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතු ආකාරය මෙන්න

සයිබර් මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතු ආකාරය මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සම්පත් මනම්පේරිව දින 7කට රඳවා ගනී

සම්පත් මනම්පේරිව දින 7කට රඳවා ගනී

17 September 2025
එජාප – සජබ අතර තිබු සියළු විරසකයන් ඉවත් කරයි

එජාප – සජබ අතර තිබු සියළු විරසකයන් ඉවත් කරයි

17 September 2025
මනම්පේරි අධිකරණයට

මනම්පේරි අධිකරණයට

17 September 2025
වෙළෙඳ හා ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීමට කර්මාන්ත නියෝජ්‍ය ඇමති චීන සංචාරයක

වෙළෙඳ හා ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීමට කර්මාන්ත නියෝජ්‍ය ඇමති චීන සංචාරයක

17 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සම්පත් මනම්පේරිව දින 7කට රඳවා ගනී

සම්පත් මනම්පේරිව දින 7කට රඳවා ගනී

17 September 2025
එජාප – සජබ අතර තිබු සියළු විරසකයන් ඉවත් කරයි

එජාප – සජබ අතර තිබු සියළු විරසකයන් ඉවත් කරයි

17 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved