• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර ඇසල පෙරහැර පුර්ණ ආරක්ෂාවක් – අගමැති

24 July 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතියේ අසිරිමත් සංස්කෘතික මංගල්‍යය සේ සැලකෙන මහනුවර ඇසල පෙරහැර සදහා පූර්ණ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, ඒ සදහා අදාළ සියලූ පාර්ශවයන් සාමූහිකව කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර ඇසල පෙරහැර සදහා ආරක්ෂාව පූර්ණ ලෙස තහවුරු කිරීම සම්බන්ධයෙන් මහනුවර කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී අද (25) දින පැවැත්වුණු විශේෂ සාකච්ඡාවේදී ය.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඥානරතන මහනාහිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක දිවුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි, අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන, දළඳා මාළිගාවේ තේවාව බාර පූජ්‍ය තිබ්බටුවාවේ මේධංකර යන නාහිමිවරු සහ දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර, සතර මහා දේවාල බස්නායක නිලමේවරු, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුලූ රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ පූර්ව ආරක්ෂක වැඩ සැලැස්ම සියලූ බුද්ධි අංශ ඒකාබද්ධව සිදු කරමින් පවතින බවය. පෙරහැර සමයේ සහ පෙරහැර නිමවීමෙන් පසුව මහ ජනතාවටත්, නගරයටත් පූර්ණ ආරක්ෂාව සහතික කෙරෙන බව ද ඔහු අවධාරණය කළේය.

පොදු ප්‍රවාහන සේවා, සෞඛ්‍ය හා අනෙකුත් පහසුකම් ආදිය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැණිනි.
එම සාකච්ඡාවට පෙරාතුව ශ්‍රී දළදා මාලිගාව වෙත ගිය අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත් සදහා ද සහභාගි විය.

මල්වතු මහා විහාරයට පැමිණ, මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි බැහැදුටු වික්‍රමසිංහ මහතා ඇසල පෙරහැර ආරක්ෂක තත්වය පිළිබඳ උන්වහන්සේ සමග ද සාකච්ඡා කළේය. බෞද්ධාගමික පෙරහැර සදහා අලි ඇතුන් සහභාගී කර ගැනීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලූ පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කෙරිණි.
අමාත්‍ය මලික් සමරවික්‍රම, ආරක්ෂක හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් ද මේ අවස්ථාවන්ට එක්වූහ.

 

Post Views: 6
Previous Post

ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් බදවාගැනීමට සියලු කටයුතු සූදානම්

Next Post

අනුරාධපුර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට අගමැති එක් වෙයි

editor

editor

Next Post

අනුරාධපුර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට අගමැති එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved