• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර උසස් බාලිකාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යාංශ නියමයෙන් හදිසියේ නතර වෙයි

3 February 2026
in දේශීය, පුවත්
මහනුවර උසස් බාලිකාවේ  ත්‍යාග ප්‍රදානෝත්සවය  අධ්‍යාපන අමාත්‍යාංශ නියමයෙන්  හදිසියේ නතර වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ස්ථාන මාරුවීම් ලැබ සිටින විදුහල්පතිනියකගේ හිතුවක්කාරී පාලනය සහ ගුරු මණ්ඩලය අතර පවතින දැඩි මතගැටුම් හේතුවෙන් මහනුවර උසස් බාලිකා විදුහලේ හෙට (03) පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
විදුහල්පතිනියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි 08ක් ලැබී ඇති පසුබිමක, ඇයට අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයකට ස්ථාන මාරුවක් ලබා දී තිබුණද ඇය තවමත් එම තනතුරේ රැඳී සිටිමින් මෙම උත්සවය සංවිධානය කිරීමට උත්සාහ කර ඇත. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරීන් ලිඛිතව දැනුම් දී තිබියදීත් ඇය මෙලෙස කටයුතු කිරීමට එරෙහිව ගුරු මණ්ඩලය විරෝධය පළ කිරීමත් සමඟ අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති අතර, උත්සවය අවලංගු කළ බවට අද පස්වරුවේ ලැබුණු හදිසි පණිවිඩය හේතුවෙන් ඈත බැහැර සිට පැමිණි දෙමාපියන් සහ සිසුන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
Post Views: 3
Previous Post

ගුරු සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය 8 වන දිනටත්

Next Post

ශිරන්ති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට: නාමල් CIDයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින්  ලසිත් මාලිංග  වේග පන්දු පුහුණුකරු ලෙස  අනිද්දා සිට එක්වෙයි

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින් ලසිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස අනිද්දා සිට එක්වෙයි

3 February 2026
හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය  දෙවන දිනටත්:  මගීන් දැඩි අපහසුතාවක

ඉන්දියාවේ  ‘දෙව්නිමෝරි’ සර්වඥ ධාතූන් වහන්සේලා හෙට සිට කොළඹදී ප්‍රදර්ශනය කෙරේ

තායිලන්ත සංචාරකයින්  2,117ක් රැගත්  සුඛෝපභෝගී නෞකාවක්  හම්බන්තොට වරායට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින්  ලසිත් මාලිංග  වේග පන්දු පුහුණුකරු ලෙස  අනිද්දා සිට එක්වෙයි

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින් ලසිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස අනිද්දා සිට එක්වෙයි

3 February 2026
හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය  දෙවන දිනටත්:  මගීන් දැඩි අපහසුතාවක

හොරණ – කොළඹ 120 පෞද්ගලික බස් වර්ජනය දෙවන දිනටත්: මගීන් දැඩි අපහසුතාවක

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved