• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මහපොළ දසදහසට වැඩි කරන්න අවධානය

30 December 2024
in පුවත්
මහපොළ දසදහසට වැඩි කරන්න අවධානය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය ලබන අප්‍රේල් මාසයේ සිට රුපියල් හත්දහස් පන්සියය දක්වා වැඩි කෙරෙන අතර එම දීමනාව රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට හැකි ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසීමක් කර තිබේ. මෙම විමසීම කර ඇත්තේ පසුගිය දා පැවති සාකච්ඡාවකදීය.

මෙම දීමනාව රුපියල් දස දහසක් දක්වා වැඩි කිරීමට අදාළව පසුගිය ආණ්ඩුව අවසාන භාගයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීමකට එවක කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය නොලැබිණි.

ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු වන්නේ මුදල් අමාත්‍යාංශයම බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රතිපාදන කොමිෂන් සභා ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රුපියල් පන්දහසක දීමනාව ලබා දීම සඳහා මහපොළ භාරකාර අරමුදලට වාර්ෂිකව රුපියල් කෝටි තුන්සියයක් පමණ වැය වන අතර දීමනාව රුපියල් හත්දහස් පන්සියයක් දක්වා වැඩි කිරීමේදී අමතරව රුපියල් කෝටි දෙසියයක් පමණ වැය කිරීමට සිදු වන බව වෙළෙඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

මේ වන විට වසරක පමණ කාලයක් අධ්‍යයන කටයුතු කරන පළමු වසර සිසුන්ගේ මහපොළ දීමනා ගෙවීමට අදාළ ලේඛන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මහපොළ භාරකාර අරමුදලට යවා තිබෙන නමුත් මෙතෙක් ගෙවීම් ආරම්භ කර නැත. දීමනා ලබා ගැනීමට සුදුසුකම් ඇති සිසුන්ගේ නාමලේඛන ඇතැම් විශ්වවිද්‍යාලවලට මේ වන විට ලැබී තිබේ.

මහපොළ දීමනා ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් වසරකට සිසුහු දහසය දහසක් පමණ සුදුසුකම් ලබති.

Post Views: 10
Previous Post

විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කරයි

Next Post

රුපියල් මිලියන 168,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල් මිලියන 168,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 168,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved