මහරගම පිළියන්දල මාර්ගයේ හදිසි ගිනි ගැනීමක් සිදුව තිබෙනවා.
ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි වාහන අලංකරණය කරන ස්ථානයකයි මෙම ගින්න හටගෙන තිබෙන්නෙ.
මේ වන විට ඇතිව ඇති ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් අදාළ ස්ථානයට යොමු කර ඇති බවයි කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කර සිටියේ.
Post Views: 10