• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහරජාණෝ ලක්ෂ 7ක බිල්පත්වලට පොලු තියයි ?

9 October 2025
in දේශීය, පුවත්
මහරජාණෝ ලක්ෂ 7ක බිල්පත්වලට පොලු තියයි ?
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි නිවසේ විදුලි හා ජල බිල්පත් ගෙවී නොමැතිවීම හේතුවෙන් එම නිවසේ සම්බන්ධතා විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ විදුලි බල මණ්ඩලය පෙරේදා (07) සූදානම් වූ බව වාර්තා වේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසූ පරිදි, එම නිවසට අදාළ රුපියල් ලක්ෂ 6ක ජල බිලක් සහිත හිඟයක් පැවති හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සේවකයන් එම දිනයේදී එහි ගොස් තිබේ.

එහෙත්, නිවසේ ආරක්ෂාව භාරව සිටින පොලිස් නිලධාරීන් වගකිවයුතු පාර්ශවයට දැනුම් දීමට පියවර ගන්නා බව සදහන් කළ නිසා ජල සම්බන්ධතාවය අත්හිටුවිමට හැකියාවක් නොතිබූ බව නොතිබුණ බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දේශපාලන ආරංචි මාර්ග අනුව, එම නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂයකට ආසන්නව හිඟ වී ඇති අතර, ඒ හේතුවෙන් විදුලි බල මණ්ඩලයද විදුලි සැපයුම විසන්ධි කිරීමට සූදානම්ව තිබුණි. නමුත්, නිවසේ ආරක්ෂක අංශ පමණක් එවිට සිටි නිසා එම ක්‍රියාවලිය ද කල්ගොස් ඇති බව වාර්තා වේ.

විජේරාම මාවතේ පිහිටි මෙම නිවස මෙතෙක් නිල වශයෙන් රජයට භාරදී නොමැති අතර, එහි අඩංගු රජයට අයත් භාණ්ඩ හා ලේඛන වෙන් කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාට අයත් භාණ්ඩ ඉවත් කර නිවස භාරදීමට සැලසුම් කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සඳහන් කරන්නේ, නිල භාරදීම සිදුවන තුරු එම නිවසේ විදුලි හා ජල බිල්පත් ගෙවීම සිදුවන බවත්, රජය ඉතා ඉක්මනින්ම නිවස භාර ගැනීමේ ක්‍රියාවලිය ගැන අවදානය යොමු කරන ලෙසත්ය‍

Post Views: 13
Previous Post

මම අවුරුදු 17න් බැන්ඳේ ගෙදරක් නැති නිසා – ගයත්‍රි ඩයස් සංවේදී වෙයි

Next Post

මාතර දිස්ත්‍රික්කයේ හිමිකම් ඔප්පු හා දෙවන අදියරේ නිවාස ආධාර ලබා දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මාතර දිස්ත්‍රික්කයේ හිමිකම් ඔප්පු හා දෙවන අදියරේ නිවාස ආධාර ලබා දෙයි

මාතර දිස්ත්‍රික්කයේ හිමිකම් ඔප්පු හා දෙවන අදියරේ නිවාස ආධාර ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කජ්ජාගේ බිරිඳ ගේ සාක්කියට අධිකරණයෙන් වැට

කජ්ජාගේ බිරිඳ ගේ සාක්කියට අධිකරණයෙන් වැට

9 October 2025
මාතර දිස්ත්‍රික්කයේ හිමිකම් ඔප්පු හා දෙවන අදියරේ නිවාස ආධාර ලබා දෙයි

මාතර දිස්ත්‍රික්කයේ හිමිකම් ඔප්පු හා දෙවන අදියරේ නිවාස ආධාර ලබා දෙයි

9 October 2025
මහරජාණෝ ලක්ෂ 7ක බිල්පත්වලට පොලු තියයි ?

මහරජාණෝ ලක්ෂ 7ක බිල්පත්වලට පොලු තියයි ?

9 October 2025
මම අවුරුදු 17න් බැන්ඳේ ගෙදරක් නැති නිසා – ගයත්‍රි ඩයස් සංවේදී වෙයි

මම අවුරුදු 17න් බැන්ඳේ ගෙදරක් නැති නිසා – ගයත්‍රි ඩයස් සංවේදී වෙයි

9 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කජ්ජාගේ බිරිඳ ගේ සාක්කියට අධිකරණයෙන් වැට

කජ්ජාගේ බිරිඳ ගේ සාක්කියට අධිකරණයෙන් වැට

9 October 2025
මාතර දිස්ත්‍රික්කයේ හිමිකම් ඔප්පු හා දෙවන අදියරේ නිවාස ආධාර ලබා දෙයි

මාතර දිස්ත්‍රික්කයේ හිමිකම් ඔප්පු හා දෙවන අදියරේ නිවාස ආධාර ලබා දෙයි

9 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved