• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

22 July 2025
in දේශීය, පුවත්
මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්‌ගේ ද ආරක්ෂාව සම්බන්ධයේන රජය වග කියන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද මහතා පවසා සිටිනවා.

ඔහු මෙලෙස පවසා ඇත්තේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්චාවේ දී මාධ්‍යවේදියෙකු නැගි පැනයකට පිලිතුරු දෙමිනි.

මාධ්‍යවේදියා විමසා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ හිමිකම් පනත අහෝසි වුවහොත් , ඔහුගේ ආරක්ෂාව සම්බන්දයෙන් ගැටලුවක් ඇති වුවහොත් ආණ්ඩුව එම වගකීම ගන්නේ කවුරුන්ද යන්නයි.

එහි දී අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ මෙලෙසයි

”මෙතනදී අපි කිසිම කෙනෙක් විශේෂයක් කරේ නැහැ කාටවත්. දැනට ජීවත්වන ජනාධිපතිවරු සහ ඔවුන්ගේ කාලත්‍රයින් සම්බන්ධයෙන් පොදුවේ තමයි තීන්දුව ගත්තේ. දැනට ජීවත්වන ජනාධිපතිවරු සහ ඔවුන්ගේ කාලත්‍රයින් සම්බන්ධයෙන් පොදුවේ තමයි තීන්දුව ගත්තේ. ජනාධිපති, හිටපු ජනාධිපතිවරු සම්බන්ධයෙන් පමණක් නොවෙයි. මේ රටේ පුරවැසියන් සම්බන්ධයෙන් ආරක්ෂාව සම්බන්ධ වගකීමක් රජයට පවතිනවා. ඒ සම්බන්ධයෙන් නිරන්තර ආරක්ෂක මණ්ඩලය තුළ සාකච්ඡා වෙනවා. බුද්ධි වාර්තා ඇතුළු ආරක්ෂක වාර්තා සැලකිල්ලට ගන්නවා. මේ හිටපු ජනාධිපතිවරු සම්බන්ධයෙනුත් විශේෂයෙන්ම ඒ ඒ අයගේ ආරක්ෂාව පිළිබඳව ඒ වාර්තා අධ්‍යන කරමින් තමයි තීන්දුව ගනු ලබන්නේ. ඒ වගේම මේ වනවිට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණ ලබාදීපු තීන්දුවකුත් තියෙනවා. ඉතින් මේ සියල්ල සැළකිල්ලට අරගෙන ,ගෝඨාභය රාජපක්ෂත් ඒ වෙලාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා. ඉතින් මං හිතන්නේ නේද? අපි ඒ ඔක්කොම සැලකිල්ලට අරගෙන තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. අනිත් එක මම හිතනවා 1996දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒ ආණ්ඩුව විසින් මේ පනත් කෙටුම්පත් සකස් කිරීමේදී විශ්‍රාම යන ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව සැලකිල්ලට ගන්න ඇති. ඒ නිසා තමයි ඔවුන් එවැනි ජනාධිපතිවරයෙකුට ලබා ලබා දිය යුතු ප්‍රතිපාදන පිළිබඳව පැහැදිලිවම මේ පනත් කෙටුම්පත් පනතේ අසූහය අංක හතර දරණ පනතේ සඳහන් කරලා තිබෙන්නේ.

Post Views: 23
Previous Post

W – 15 වෙඩිල්ල මිනීමැරුමක් ද ?- දේශබන්දු ඉවත් කරන්නේ මෙහෙමයි

Next Post

මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

Editor TTV News

Editor TTV News

Next Post
මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි - පරිසර ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025
මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

22 July 2025
මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

22 July 2025

Recent News

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025
මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

මුළු රටටම පශු වෛද්‍යවරු ඉන්නේ 12 යි – පරිසර ඇමති

22 July 2025
මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

මහින්දගේ ආරක්ෂාව ගැන නලින්දගේ ප්‍රකාශය

22 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

අඩු වුණේ බිත්තර මිල විතරයි – උදය ගම්මන්පිල

22 July 2025
බිත්තරේක නව මිල ගණන්

බිත්තරේක නව මිල ගණන්

22 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved