• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
in දේශීය, පුවත්
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන
0
SHARES
214
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අත නොතබන ලෙස ප්‍රබල රටවල් දෙකක නායකයන් විසින්  මාලිමාවට  පවසා ඇති බව ආරංචි මාර්ගයකින් වාර්තා වේ. 

එම රටවල් පවසා ඇත්තේ හිටපු  ජනපති මහින්ද රාජපක්ෂ මහතා යනු මෙරටට විශාල සේවයක් කළ අයෙකු බවත් ඔහුව ආරක්ෂා කර ගැනීමේ වත්මන් ආණ්ඩුවේ වගකීමක් බවයි. 

මාලිමා ආණ්ඩුවට පවසා තිබෙන්නේ දැනට ඔහු වාසය කරන කොළඹ විජයරාම නිල නිවස තුළ ඔහුට වාසය කිරීමට නිදහස දෙන ලෙසයි 

කෙසේ වෙතත්  ජනපති මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේ ජිවත්වන නිවාස සම්බන්ධයෙන් වර්තමානයේ බලයට පැමිණි මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන මාතෘකාවක් වී තිබුණි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ලිකිතව දැනුම් දෙන්නේ නම් තමා මෙම නිවසින් යන බවයි.

කෙසේ නමුත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එම ඉවසේ වාසය කිරීමට දෙන ලෙස විදෙස් රටවල් දෙකක් ආණ්ඩුවට පවසා ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්‌නේ

Post Views: 228
Previous Post

කොරෝනා මරණ 07ක්…

Next Post

පාසල් 18කට රතු නිවේදන

Editor TTV News

Editor TTV News

Next Post
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපය යුද සීරුවෙන්

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපය යුද සීරුවෙන්

16 January 2026
ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

16 January 2026
බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

බලන්ගොඩ කස්සප හිමි යළි ආහාර වළඳයි

16 January 2026
වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

වෙනිසියුලානු විපක්ෂ නායිකාවගේ සාම ත්‍යාගය ජනපති ට්‍රම්ප්ට

16 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපය යුද සීරුවෙන්

ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තර්ජනය හමුවේ යුරෝපය යුද සීරුවෙන්

16 January 2026
ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

ප්‍රජා ශක්ති වැඩසටහන ව්‍යවස්ථාවට පටහැනියි – එම්.ඒ. සුමන්දිරන්

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved