• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහින්ද රාජපක්ෂගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක් – ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් – ජොන්ස්ටන්

15 July 2025
in දේශීය, පුවත්
මහින්ද රාජපක්ෂගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක් – ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් – ජොන්ස්ටන්
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

ජනතා බලය මුළු ලෝකයේම ශක්තිමත් බලය බව ආණ්ඩුවට මතක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

පසුගිය දා කුරුණෑගලදී පැවැති ජනහමුවක් අමතා හෙතෙම මෙලෙස පැවසීය.

“හිරගෙවල් පුරවලා සදා­කල් බලයේ සිටී­මට ආණ්ඩුව සිතන්නේ නම් ඒක විහි­ළු­වක්. නඩු දැමීම අලුත් දෙයක් නෙවෙයි. 2015-2019 කාලයේ එය හොඳින් අත් වින්දා. හිර­ගෙ­වල් පිරෙව්වා කියලා ප්‍රශ්න යට ගහන්න බැහැ. ජන­තාව දැන් දන්නවා වැඩ කරන්න බැරි නිසයි මේ වගේ දේවල් කරන්නේ කියලා. ආණ්ඩුව කරන්නේ ගැල­රිය චූන් කරන වැඩක් කියන එක ජන­තාව අව­බෝධ කර ගනි­මින් ඉන්නවා. ඒකයි මැති­ව­ර­ණ­යක් ඉවර වෙලා මාස ගානක් යද්දි ජන­තාව ආණ්ඩු­වට මතක හිටින පාඩ­මක් ඉගැ­න්නුවේ.

රටට විශාල සේව­යක් කළ හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා 2015 වස­රේදි පරා­ජ­යට පත් වුණා. ඔහු සිටිය නම් රට මේ ආකා­ර­යට වැටී­මක් සිදු­වන්නේ නැහැ. 2015 වසරේ දි මහින්ද රාජපක්ෂ මහ­ත්ත­යාගේ පරා­ජය මේ රටට වැදුණු හෙණ­යක්.

වත්මන් ආණ්ඩුවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් නැහැ. බලය වෙනු­වෙන් නීතිය නවා ඕනෑම තීන්දු­වක් ගැනී­ට සූදා­නම්. අපි පක්ෂ­යක් විදි­යට ඒකට ඉඩ තියන්නේ නැහැ. අපි ජන­තා­වත් එක්ක හැම­දාම හිටපු පක්ෂ­යක්. අපට ඒකයි කිසිම බියක් නැතිව ජන­තාව ළඟට යන්න පුළු­වන්.

ජන­තාව දැන් සැබෑ තත්ත්වය තේරුම් ගෙනයි ඉන්නේ. මම හිතන්නේ නැහැ තව තවත් බොරු­ව­ලට රැව­ටෙයි කියලා. එහෙම රැව­ටෙන්න අපි ඉඩ තිය­න්නෙත් නැහැ.”

Post Views: 25
Previous Post

බොරතෙල් මිල වෙනස් වෙයි

Next Post

අදත් භූකම්පනයක්

Editor TTV News

Editor TTV News

Next Post
අදත් භූකම්පනයක්

අදත් භූකම්පනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

14 February 2026
අරගලයේ මුදල් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා – නාමල් රාජපක්ෂ

අරගලයේ මුදල් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා – නාමල් රාජපක්ෂ

14 February 2026
දිට්වා සුළි කුණාටු සහන දීමනා ගෙවා අවසන්: දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තහවුරු කිරීමක්

දිට්වා සුළි කුණාටු සහන දීමනා ගෙවා අවසන්: දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තහවුරු කිරීමක්

14 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved