පාර්ලිමේන්තුවේ දී සම්මත වූ පනත අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් මීට සුළු මොහොතකට පෙර නික්ම ගියා
එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා
එහිදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ, “අපිට යන්න කිව්වා, අපි යනවා” යනුවෙනි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved