ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරිමේ පනත් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරය පමණක් ප්‍රමාණවත් බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තින්දුවක් ලබා දි ඇති බව මීට සුළු මොහොතකට පෙර කතා නායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා
Post Views: 45