• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ බැංකුවේ අධිපතිගේ වත්කම් මෙන්න

24 September 2025
in දේශීය, පුවත්
මහ බැංකුවේ අධිපතිගේ වත්කම් මෙන්න
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

වත්කම් හා බැරකම් ප්‍රකාශ යනු මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන මාතෘකාවකි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ සාමාජිකයන්, තානාපතිවරුන් ඇතුළු උසස් නිල තල දරන පුද්ගලයන් මෙන් ම මහ බැංකු අධිපතිවරයා ද සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු ය.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලින් හෙළි වන කරුණු 6ක්
මේ, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.

01. නිශ්චල වත්කම්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සහ ඔහුගේ පවුලේ නිශ්චල දේපළ සහ ඒවායේ වටිනාකම පහත පරිදි ය.

ත්‍යාග ලෙස ලැබුණු රු. මිලියන 55ක් වටිනා පර්චස් 42ක ඉඩම
ත්‍යාග ලෙස ලැබුණු රු. මිලියන 29.3ක් වටිනා වර්ග මීටර් 78ක වාණිජ ගොඩනැගිල්ල
මිල දී ගත් රු. 250,000.00ක් වටිනා පර්චස් 20ක ඉඩම
මිල දී ගත් රු. 200,000.00ක් වටිනා පර්චස් 10ක ඉඩම
ඉදි කළ රු. මිලියන 3.17ක් වටිනා වර්ග අඩි 2,500ක නේවාසික ගොඩනැගිල්ල
මිල දී ගත් රු. මිලියන 12ක් වටිනා පර්චස් 18ක ඉඩම
මිල දී ගත් රු. මිලියන 25.79ක් වටිනා වර්ග අඩි 1,117 මහල් නිවාසය
දේපළ මිලට ගැනීමේ ගිවිසුමකින් ලබා ගත් රු. මිලියන 19ක් වටිනා වර්ග අඩි 1,200ක මහල් නිවාසය

02. චංචල වත්කම්
මහ බැංකු අධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ චංචල දේපළ ලෙස දක්වා ඇත්තේ රන් ආභරණ සහ රථවාහන ය. ඒවායේ වටිනාකම පහත පරිදි ය.

උරුමයෙන් හිමි වූ රු. 600,000.00ක් වටිනා රන් ආභරණ 5ක්
මිල දී ගත් රු. මිලියන 4.8ක් වටිනා රන් ආභරණ 28ක්
උරුමයෙන් හිමි වූ රු. මිලියන 1.1ක් වටිනා රන් ආභරණ 13ක්
2018 නිෂ්පාදිත රු. මිලියන 10ක් වටිනා මර්සිඩීස් මෝටර් රථයක්
2003 නිෂ්පාදිත රු. 650,000.00ක් වටිනා මෝටර් රථයක්

03. සුරැකුම්පත්
ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ පවුල සතුව පවතින සුරැකුම්පත් අතර භාණ්ඩාගාර බැඳුම්කර, කොටස් හිමිකරිත්වයන් සහ ස්ථිර තැන්පතු ඇතුළත් වේ.

රු. මිලියන 19.4ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. මිලියන 13.37ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. මිලියන 8.11ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. මිලියන 4.72ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර
රු. 606,451.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය
ඇ. ඩො. 580,908.00ක් වටිනා කොටස් හිමිකාරීත්වය
රු. 3,403,711.00ක ස්ථිර තැන්පතුව
රු. 3,403,711.00ක ස්ථිර තැන්පතුව

04. ආදායම්
මේ පසුගිය වසර තුළ ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ඔහුගේ පවුලේ අය විසින් උපයාගනු ලැබූ මුදල් සහ ආදායම් මාර්ග පහත පරිදි වේ.

රු. 11,088,279.95 – විශ්‍රාම වැටුප
රු. 5,434,512.00 – වැටුප
රු. 5,855,048.00 – පොළිය
රු. 2,280,000.00 – කුලී ආදායම
රු. 5,149,740.00 – පොළිය
රු. 600,000.00 – විශ්‍රාම වැටුප
05. මූල්‍යමය වත්කම්
මහ බැංකු අධිපතිවරයාගේ මූල්‍යමය වත්කම් නිරීක්ෂණයේදී ඔහු සහ ඔහුගේ පවුල සතුව විදේශ මුදලින් ද වත්කම් ඇති බව පෙනී යයි.

එම වත්කම් පහත පරිදි ය.

බැංකු ගිණුම්වල ඇති රු. 685,884.00ක මුදල්
බැංකු ගිණුම්වල ඇති ඇ. ඩො. 110ක මුදල්
බැංකු ගිණුම්වල ඇති ඕස්ට්‍රේලියානු ඩොලර් 16,730ක මුදල්
06. මුළු වත්කම් ප්‍රමාණය
ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් ශ්‍රී ලංකා රුපියල්, ඇමෙරිකානු ඩොලර් සහ ඔස්ට්‍රේලියානු ඩොලර්වලින් දක්වා ඇත.

ඒ අනුව ඔහු හා ඔහුගේ පවුල සතුව රු.245,979,337ක්, ඇ.ඩො. 581,018ක් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 16,730ක වත්කම් තිබේ.

ඇමතිවරුන්ගේ අසම්පූර්ණ වත්කම් ප්‍රකාශ ගැන BBC ඇසූ ප්‍රශ්නයට කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සැප්තැම්බර් 23 වන දිනට ඇමෙරිකානු ඩොලරයක අගය මත සැලකු විට ඔහුගේ එම මුදල් ඒකකයෙන් ඇති මුදල්වල වටිනකාම රු. 175,726,395.72ක් වේ.

එදිනට ම ඔස්ට්‍රේලියානු ඩොලරයක අගය මත මහබැංකු අධිපතිවරයාගේ එම මුදල් ඒකකයෙන් ඇති වත්කම්වල අගය රු. 3,345,338.53කි.

ඒ අනුව දළ වශයෙන් ඔහුගේ සහ ඔහුගේ පවුලේ වත්කම්වල එකතුව රු. මිලියන 425ක් එනම් රු. කෝටි 42.5ක් පමණ වේ.

මූලාශ්‍රය – බීබීසී සිංහල

Post Views: 28
Previous Post

පෞද්ගලික අංශයට ණය දීමේ සැලකිය යුතු ප්‍රසාරණයක්

Next Post

අද වැස්සේ තත්වය

Editor TTV News

Editor TTV News

Next Post
අද වැස්සේ තත්වය

අද වැස්සේ තත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
ජන­තා­වට ඇති එකම වික­ල්පය  සජබය විතරයි – සජිත්

ජන­තා­වට ඇති එකම වික­ල්පය සජබය විතරයි – සජිත්

4 November 2025
අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

4 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved