• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක් !

24 March 2025
in දේශීය, පුවත්
මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක් !
0
SHARES
62
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බවත් එම හේතුවෙන් පිරමීඩ වැනි වංචාවන්ට හසුවන බවත්  ශ්‍රී  ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු හා මුල්‍ය ආයතනවලින් ලබාදෙන නව තාක්ෂණික සේවාවන් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා

“තමන්ගේ අත මුදල් තිබුණට ඒ මුදල් වැරදි විදියට පාවිච්චි කිරීමට සහ වංචාවලට හසුවීමට තියෙන අවස්ථාව වැඩියි. ඒ ගැන මූල්‍ය සාක්ෂරතාවය සහ දැනුම නැතිකම. විශේෂයෙන් අපි දකිනවා ඉන්ටර්නෙට් එකේ දැන්වීම් පළ කරලා. ඩිස්කවුන්ට දෙනවා. මේවා දෙනවා කියලා ඊමේල් පණිවුඩ එනවා. දැන් අලුත්ම එක තමා එක එක දේවල් වගා කරන්න මුදල් එකතු කරනවා කියලා විශාල වශයෙන් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරනවා. ගස් වැව්වොත් ආයෝජන කළොත් විශාල වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවා. පලතුරු වගා කළොත් ලැබෙනවා එහෙම නැත්නම් වල්ලපට්ට වගා කළොත් ලැබෙනවා කියලා. නීතියේ තියෙන අඩුපාඩුවක් පාවිච්චි කරලා ආයෝජන මුවාවෙන් ඔබේ අතේ තියෙන මුදල් වංචා සහගතව ලබාගෙන, ඒ මුදල් පීරමීඩවල හෝ අනවසර තැන්පතුවල දැමීමෙන් මුදල් නැතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා හැම තිස්සේම එහෙම දෙයක් කියනවා නම් පළමුවෙන්ම අහන්න ඕනේ කොහොමද ඒ වගාවෙන් මේ තරම් විශාල ප්‍රතිලාභයයක් ලබාදෙන්නේ කියලා.”

“ප්‍රධාන වශයෙන් ඔය ඩිජිටල්කරණයේ තියෙන සමහර අහිතකර දේවල් වෙන්න ප්‍රධාන හේතුවක් තමා තමන්ගේ මූල්‍ය සාක්ෂරතාවය ආර්ථිකය සම්බන්ධ සාක්ෂරතාවය නොමැතිවීම. එහෙම වුණාම තමන්ගේ මූල්‍ය ගනුදෙනු සහ ආර්ථික කටයුත්තකදී සාක්ෂරතාවය අඩු නිසා වැරදි දේවල්වලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා අපි මහ බැංකුවෙන් ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කරනවාත් සමගම මූල්‍ය සාක්ෂරතාවය ගැනත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.”

Post Views: 69
Previous Post

චිකුන්ගුන්යා ව්‍යාප්තිය ඉහළට

Next Post

පිටසක්වල ජීවීන් ගොඩබහින තැන නව සංචාරක ගමනාන්තයකට ගෙන යනවා -ටී.බී. සරත්

Editor TTV News

Editor TTV News

Next Post
පිටසක්වල ජීවීන් ගොඩබහින තැන නව සංචාරක ගමනාන්තයකට ගෙන යනවා -ටී.බී. සරත්

පිටසක්වල ජීවීන් ගොඩබහින තැන නව සංචාරක ගමනාන්තයකට ගෙන යනවා -ටී.බී. සරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති  (video)

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති (video)

6 August 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

6 August 2025
හොඳ දේ කළොත් ලාභ අධිකයි – වෘශ්චික ලග්නය

හොඳ දේ කළොත් ලාභ අධිකයි – වෘශ්චික ලග්නය

6 August 2025
ඉන්දියාවට තවත් තර්ජනයක්

ඉන්දියාවට තවත් තර්ජනයක්

6 August 2025

Recent News

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති  (video)

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති (video)

6 August 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

6 August 2025
හොඳ දේ කළොත් ලාභ අධිකයි – වෘශ්චික ලග්නය

හොඳ දේ කළොත් ලාභ අධිකයි – වෘශ්චික ලග්නය

6 August 2025
ඉන්දියාවට තවත් තර්ජනයක්

ඉන්දියාවට තවත් තර්ජනයක්

6 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති  (video)

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති (video)

6 August 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

6 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved