• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ මැතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීම අඩුවෙනවා

28 October 2024
in දේශීය
මහ මැතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීම අඩුවෙනවා
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයේදී ඡන්දය දැමීම සදහා ජනතා උනන්දුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට බොහෝ සෙයින් සමානවීමට ඉඩ තිබෙන බව මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (28) උදේ අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාව මෙන් ජනතාව ඡන්දය දීමේ ප්‍රතිශතය සියයට හැටතුන හෝ සියයට හැත්තැ දෙකක් පමණ විය හැකි බව තමාට හැගෙන බව ඔහු කීවේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඡන්දය පකාශ කිරීමේ ප්‍රතිශතය දෙස විමසිලිමත්ව බැලූවිට එම මැතිවරණය සදහා ඇල්පිටියේ ඡන්ද දායකයන්ට එතරම් උනන්දුවක් නොතිබූ බව පෙනෙන්නට තිබූ බවද දේශප්‍රිය+ මහතා කීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සියයට තිස්හතෙන් බහුතරයක් ඡන්දය ප්‍රකාශ නොකරන්නට ඇත්තේ එම මැතිවරණය සදහා උනන්දුවක් නොවීම නිසා වන්නට බොහෝ දුරට ඉඩ තිබෙන බවද ඔහු කීවේය.

බොහෝ විට ඉදිරි මහා මැතිවරණයේදී ද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ද ඡන්දය දැමීමේ ප්‍රතිශතය සියයට හැට තුනක් හෝ සියයට හැත්තදෙකක් අතර විය හැකි බව ද දේශපිය මහතා කීය.

ඉදිරි මහා මැතිවරණයේදී මෙය නොවිය යුත්තක් බවත් දැන් සිටම අදාළ බලධාරීන් ,නිලධාරීන් සහ මාධ්‍ය මැතිවරණයකදී ඡන්දය දැමීමේ අයිතිය හා චන්දය දැමීමේ වැදගත්කම පිළිබදව ජනතාව දැනුම්වත් කළ යුතු බවද දේශප්‍රිය මහතා කීවේය.

එසේ නොවුන හොත් ඉදිරි මහා මැතිවරණයේදී ජනතාවගේ ඡන්දය දැමීමේ උනන්දුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේදී මෙන්වීම නොවැලැක්විය හැකි බවත් ඒ සඳහා දැන් සිටම ජනතාවට ඡන්දය දැමීමේ උනන්දුව ඇති කිරීමට පියවර ගැනීම වැදගත් බවත් දේශප්‍රිය මහතා කීය.

[ADA]

Post Views: 41
Previous Post

එෆ්.සී.අයි.ඩී. යළිත් බලාත්මක කරයි?

Next Post

පොලීසියෙත් නවක වදය

Editor TTV News

Editor TTV News

Next Post
පොලීසියෙත් නවක වදය

පොලීසියෙත් නවක වදය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

තවත් බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

14 July 2025
අද වහින හැටි

අද වහින හැටි

14 July 2025
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

තවත් බස් අනතුරක් – තුවාලකරුවන් කඩිනමින් රෝහලට

14 July 2025
අද වහින හැටි

අද වහින හැටි

14 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved