ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා.
ඔහු මෙලෙස පැමිණ ඇත්තේ එම දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමකට අනුවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවා ඇති බවයි ඔහු සඳහන් කළේ.
වැඩි විස්තර පහත ලින්ක් එක හරහා නැරඹිය හැකිය.