හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර තිබෙනවා.
විශ්වාසදායක ආරංචිමාර්ග පැවසු පරිදි ඔහු කොළඹ පෞද්ගලික රෝහලකටයි ඇතුලත් කර තිබෙන්නේ.
කෙසේ වෙතත් එතුමාගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට යහපත් තත්වයේ පසුවන බවයි වාර්තා වුණේ.
Post Views: 2