• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාධ්‍ය මර්ධනය කරන්න අපිට කිසිදු උවමනාවක් නෑ – මාධ්‍යටත් වගකීමක් තියෙනවා

6 November 2024
in දේශීය
මාධ්‍ය මර්ධනය කරන්න අපිට කිසිදු උවමනාවක් නෑ – මාධ්‍යටත් වගකීමක් තියෙනවා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මාධ්‍ය මර්ධනය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

දැන් පැවැත්වෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“අගමැතිතුමිය කිසිදු වෙලාවක මාධ්‍යවේදීන්ට බාධා කරලා නෑ. ඒක සම්පූර්ණ අසත්‍යක්. එතුමියගේ ආරක්ෂාවට ඉන්න ආරක්ෂක නිලධාරීන් යම් සීමා කිරීම් කරනවා. ඒක ආරක්ෂාව පැත්තෙන් ඒ අයගේ වගකීමක්. ඒක වැරදි විදියට අර්ථකතනය කරලා ප්‍රචාරනය කරන්න එපා. ඒක වැරදියි. අග්‍රාමාත්‍යවරිය විදියට එතුමියට ලබා දීලා තියෙන ආරක්ෂකයන් ඒ අයගේ වගකීම ඉටු කරද්දි යම් යම් සීමා කිරීම් කරනවා. ඒක මේ මාධ්‍ය මර්ධනයක් කියලා හුවා දක්වන්න එපා. මොකද ඉස්සර කිට්ටු වෙන්නවත් දුන්නෙ නෑ. පුංචි සිදුවීමක් අල්ලගෙන ලොකුවට මාධ්‍ය මර්ධනය කරනවා කියලා අර්ථකතනය කරන්න එපා කියලා ඉතා පැහැදිලිව කියනවා. 

ඒ වගේම මාධ්‍ය මර්ධනය කරන්න අපිට කිසිදු උවමනාවක් නෑ. මාධ්‍ය භාවිතාවේදීත් ඒ තියෙන පොදු සම්මුතීන් වලට , මාධ්‍ය සදාචාරයන්ට එකඟව ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම මාධ්‍ය ආයතන වල වගකීමක්. මාධ්‍යවේදීන්ගේ වගකීමක්. ඒ වගේම අන්තර්ජාලය හා ඩිජිටල් මාධ්‍ය හරහා ප්‍රචාරය කරන අයටත් වගකීමක් තියෙනවා. ”

[ada]

Post Views: 36
Previous Post

ගාලු මුවදොර උත්සව – සංගීත බාධාව ඉවතට

Next Post

වරායේ මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට නොදෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වරායේ මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට නොදෙයි

වරායේ මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට නොදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සහනයක් : පරීක්ෂණයක් අහෝසියි

20 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ : කැබිනට් ප්‍රකාශක

20 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

විස්සයි-20 ලෝක කුසලානය හෙට ශ්‍රී ලංකාවට : ජනපති ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ඇරඹෙයි

20 January 2026
විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

විශ්වකර්ම වෙරළ තීරයන් 13ක්: ‘Lonely Planet’ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව පෙරමුණට

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved