• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම් 16,298 ක්

3 October 2025
in දේශීය, පුවත්
මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම්  16,298 ක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

මේ වසරේ ගතවූ කාලය තුළ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත මානසික ගැටලු සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් 16,298 ක් ලැබී ඇති බව එම ආයතනය පවසයි.

ඉදිරිපත් කළ ගැටලු අතර ගෘහස්ථ හිංසන, සයිබර් අපරාධ, ලිංගික හිරිහැර, මත්ද්‍රව්‍ය සහ ඖෂධ සම්බන්ධ ගැටලු, ලිංගික සංක්‍රාන්ති ගැටලු සහ අධ්‍යාපන සම්බන්ධ ගැටලු ප්‍රධාන වෙයි.

ඇමතුම්වලින් වැඩිම ප්‍රමාණය ලැබී ඇත්තේ අගෝස්තු මස වන අතර, එය 2,569 ක් බවද සොයාගැනී ඇත.

මෙලෙස අන්තර්ජාලය ඔස්සේ සිදුවන බලපෑම් නිසා ඇතිවන මානසික ගැටලු විසඳීමට ජාතික මානසික සෞඛ්‍ය ආයතනය hithawathiya.com ආයතනය සමඟ එක්ව කටයුතු කර තිබේ.

තවද, වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයන් මෙවැනි ගැටලු වලට වැඩි වශයෙන් මුහුණ දී ඇති අතර, අවුරුදු 20 ට අඩු තරුණ පිරිස වැඩි වශයෙන් WhatsApp (0755551926) මඟින් තම ගැටලු සම්බන්ධයෙන් විමසීම් සිදු කර තිබේ.

ආයතනය වැඩිදුරටත් කියා සිටියේ, කිසියම් පුද්ගලයකුට මානසික ගැටලු ඇත්නම් 1926 දුරකථන අංකයට ඇමතුමක් ලබා දිය හැකි අතර, කෙටි පණිවුඩයක් යොමු කිරීමේ හැකියාවත් ඇති බවයි.

Post Views: 6
Previous Post

සමලිංගික (LGBTQ) සංචාරකයින් කැඳවීම ගැන විජිත කියන කතාව

Next Post

කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාලයට නව ජීවමාන දේවතාවියක්

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

3 October 2025
කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

3 October 2025
මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම්  16,298 ක්

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම් 16,298 ක්

3 October 2025
සමලිංගික (LGBTQ) සංචාරකයින් කැඳවීම ගැන විජිත කියන කතාව

සමලිංගික (LGBTQ) සංචාරකයින් කැඳවීම ගැන විජිත කියන කතාව

3 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

3 October 2025
කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

3 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved