පසුගියදා අභාවප්‍රාප්ත වු මාලනි ෆොන්සේකා මහත්මියට අයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් ඇයට අදරේ කරපු සුවහසක් රසික රසිකාවියන් බොහෝ දෙනා සංවේදී වූ අතර අද බොහෝ පිරිසක් එතුමියට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියා.
ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඒ අවස්ථාවට සම්බන්ධ වී ඇයට අවසන් ගෞරව දැක්වුවා.
ඔහු ඇයගේ වියෝවෙන් අතිශයින්ම සංවේදි වූ බවත් අතීතයේ කෙදිනකවත් අමතක නොවන බවත් සඳහන් කර සිටියා.
නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය ගේ අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි මහින්ද රාජපක්ෂ මහතා සංවේදී වූ ආකාරය පහත වීඩියෝවේ ඇතුලත්..
නිළි රැජිණියනි ඔබට නිවන්සුව..