පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබේ.
මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් මෙම මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී සලකුණු 206 ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් ය.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව ඊයේ (09) දිනයේ ද පැමිණිලි සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙම සියලු පැමිණිලි මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වන බව එම කොමිසම සඳහන් කළේය.
[ සීමිත සලකුණු මෙහි දක්වා ඇත.]