වෙන්නප්පුව–ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරේදී ජීවිතක්ෂයට පත් වූ ගුවන් නියමුවා වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා, හට උසස්විමක් පිරිනමා තිබෙනවා.
ඒ ගෲප් කපිතාන් යන තනතුර යි.
ඔහු පවත්වා ගිය විශිෂ්ට සේවයත්, රාජකාරිය සම්බන්ධ ඉතා ඉහළ කැපවීමත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අගය කරමින් ඉමහත් ගෞරවයෙන් පිරිනමන බව ගුවන් හමුදාව නිවේදනය කර තිබෙනවා.














