• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීගහකිවුල විද්‍යාලයක දෙමාපියන්ගෙන් විදුහල්පති මාරුවට විරෝධය

3 February 2026
in දේශීය, පුවත්
මීගහකිවුල විද්‍යාලයක   දෙමාපියන්ගෙන් විදුහල්පති මාරුවට විරෝධය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වියළුව අධ්‍යාපන කලාපයට අයත් මීගහකිවුල බලගොල්ල විද්‍යාලයේ සේවය කළ විදුහල්පතිනියට ලබා දුන් ස්ථාන මාරුවීමට විරෝධය දක්වමින් දෙමාපියන් පිරිසක් අද (03) උදෑසන පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. හිටපු විදුහල්පතිනිය පාසලේ දියුණුව වෙනුවෙන් කළ සේවය අගය කරන දෙමාපියන්, ඇය නොමැති නම් දැනට පත් කර ඇති නව විදුහල්පතිවරයා ද ඉවත් කර වෙනත් විදුහල්පතිවරයෙකු ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මෙම විරෝධතාව හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර, තමන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් සටන අත්නොහරින බව ද ඔවුහු අවධාරණය කළහ.

Post Views: 0
Previous Post

20/20 ලෝක කුසලානයට ශක්තියක් වෙමින් ලසිත් මාලිංග වේග පන්දු පුහුණුකරු ලෙස අනිද්දා සිට එක්වෙයි

Next Post

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආරක්ෂක නිලධාරියෙකුගේ  දුරකථනයට හානි කිරීමේ සිද්ධිය

ආරක්ෂක නිලධාරියෙකුගේ දුරකථනයට හානි කිරීමේ සිද්ධිය

3 February 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා

වාහන සදහා සැඟවුණු දොර හැඩල් චීනය තහනම් කරයි

කටුනායක ගුවන් තොටුපොළේ  නව ‘ඊ-ගේට්’ පද්ධතියේ දෝෂයක්:  මගීහු දැඩි අපහසුතාවට පත්වෙති

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක නිලධාරියෙකුගේ  දුරකථනයට හානි කිරීමේ සිද්ධිය

ආරක්ෂක නිලධාරියෙකුගේ දුරකථනයට හානි කිරීමේ සිද්ධිය

3 February 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved