• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීට වඩා හොඳයි හිඟා කෑවානම් – මරික්කාර් කියයි

5 November 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුදලට තමන්‍ගේ දේශපාලන පක්ෂ මාරු කරනවාට වඩා ආසනයේ ලේන්සුවක් එලා ගෙන හිගා කෑවානම් ජනතාව කීයක් හරි ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 28 සහ 48 ප්‍රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද කොටිකාවත්ත කුමාරපේලි මාවත සහ වැල්ලම්පිටිය හල්මුල්ල මාවත ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමින්ය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අපි හෘද සාක්ෂියත් එක්ක ජීවත් වෙනවා නම්.අපිට ඡන්දය දුන් ජනතාවගේ ගෞරවය රැක ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.ඉතින් මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දෙන්න උත්සහ කරන එක තුච්ඡ නින්දිත ක්‍රියාවක්. ඒ වගේම සල්ලි ගන්න එකාත් ආත්මයක් නැති කෙනෙක්. මේ හොර සල්ලි කලු සල්ලි අරගෙන ගිහින්.ඊට පස්සේ ඒවායින් දරු මුණුපුරන්ට කන්න දෙන්නේ කොහොමද කියලා. ඒ සල්ලි අරගෙන රෑට නිදාගන්නේ කොහොමද දන්නේ නෑ. ඒ සල්ලි අරගෙන තමන්ට ඡන්දය දුන්නු ජනතාවගේ ගෞරවය නැති කරලා,ඒ මිනිස්සුන්ගේ මූණ බලන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නෑ. ඊට වැඩිය හොදයි ඔය සල්ලි ටික ගන්නේ නැතිව තමන්ගේ ආසනයේ ටවුන් එක මැද වාඩිවෙලා ලේන්සුවක් එලා ගෙන හිටියානම් ජනතාව කීයක් හරි දෙයි.”යැයි මන්ත්‍රීවරයා පැවසිය.

Post Views: 9
Previous Post

පාර්ලිමේන්තුව ලබන 14 වනදා කැඳවයි

Next Post

බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තත්ත්වයම පිළිගන්නවා – කථානායක

editor

editor

Next Post

බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තත්ත්වයම පිළිගන්නවා - කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

26 August 2025
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

25 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

උසාවිය නීතීඥයින්ගෙන් පිරී යයි

26 August 2025
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved