• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දිවුරුම් දෙයි

3 December 2024
in දේශීය
මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දිවුරුම් දෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් එස්. එම් නලීම් මහතා අද (03) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

ඒ කථානායක අශෝක රංවල මහතා ඉදිරියේදීය.

පසුගිය මහමැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කරගත්තේය.

ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරය සඳහා ඒ මහතා නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබුණි.

ඔහු මින් පෙර එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

Post Views: 51
Previous Post

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දිවුරුම් දෙයි

Next Post

අද ඩොලරය

Editor TTV News

Editor TTV News

Next Post
අද ඩොලරය

අද ඩොලරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සංසාරගත බැඳීමක්:  එකම පවුලේ හතර දෙනෙකුගේ උපන්දිනය අදට යෙදෙයි

සංසාරගත බැඳීමක්: එකම පවුලේ හතර දෙනෙකුගේ උපන්දිනය අදට යෙදෙයි

3 February 2026
අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 50ක්  ඉවත්වීමේ අවදානමක්

අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 50ක් ඉවත්වීමේ අවදානමක්

3 February 2026

කෙහෙළියගේ ඥාති සහෝදර බණ්ඩාර රඹුක්වැල්ල අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

3 February 2026
ශිරන්ති  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට:  නාමල් CIDයට

ශිරන්ති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට: නාමල් CIDයට

3 February 2026

Recent News

මහනුවර උසස් බාලිකාවේ  ත්‍යාග ප්‍රදානෝත්සවය  අධ්‍යාපන අමාත්‍යාංශ නියමයෙන්  හදිසියේ නතර වෙයි

මහනුවර උසස් බාලිකාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යාංශ නියමයෙන් හදිසියේ නතර වෙයි

3 February 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංසාරගත බැඳීමක්:  එකම පවුලේ හතර දෙනෙකුගේ උපන්දිනය අදට යෙදෙයි

සංසාරගත බැඳීමක්: එකම පවුලේ හතර දෙනෙකුගේ උපන්දිනය අදට යෙදෙයි

3 February 2026
අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 50ක්  ඉවත්වීමේ අවදානමක්

අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 50ක් ඉවත්වීමේ අවදානමක්

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved