• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙන්ඩිස් සමාගමේ පෙත්සම සලකා බලන්න දින දෙයි

27 November 2024
in දේශීය
මෙන්ඩිස් සමාගමේ පෙත්සම සලකා බලන්න දින දෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර  නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව  තම සමාගම වෙත නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම ගොනු කළ රිට් පෙත්සම දෙසැම්බර් මස 4 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලණි

පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදි පෙත්සම්කාර සමාගම වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ නවින් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ මස 30 වනදාට පෙර ගෙවිය යුතු හිඟ බදු මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ලිපියක් ඒවා ඇති බවයි.

Post Views: 19
Previous Post

කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි

Next Post

අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි

Editor TTV News

Editor TTV News

Next Post
අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි

අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ගේ සෞඛ්‍ය  ගැන කොළඹ ජාතික රෝහලෙන් පණිවිඩයක් – ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක්

රනිල්ගේ සෞඛ්‍ය ගැන කොළඹ ජාතික රෝහලෙන් පණිවිඩයක් – ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක්

27 August 2025
තවත් බදු තර්ජනයක් – ලංකාවට මොකක් වෙයි ද?

තවත් බදු තර්ජනයක් – ලංකාවට මොකක් වෙයි ද?

27 August 2025
හිටපු ජනාධිපති රනිල්ට හෘද සැත්කමක් අවශ්‍යයි – ජාතික රෝහලෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල්ට හෘද සැත්කමක් අවශ්‍යයි – ජාතික රෝහලෙන් නිවේදනයක්

27 August 2025
අස්වැසුම ගැන දැන් ලැබුණ ආරංචිය

අස්වැසුම ගැන දැන් ලැබුණ ආරංචිය

27 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ගේ සෞඛ්‍ය  ගැන කොළඹ ජාතික රෝහලෙන් පණිවිඩයක් – ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක්

රනිල්ගේ සෞඛ්‍ය ගැන කොළඹ ජාතික රෝහලෙන් පණිවිඩයක් – ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක්

27 August 2025
තවත් බදු තර්ජනයක් – ලංකාවට මොකක් වෙයි ද?

තවත් බදු තර්ජනයක් – ලංකාවට මොකක් වෙයි ද?

27 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved