• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා භාරයට

13 April 2026
in දේශීය, පුවත්
මෙරට මුහුදු සීමාවේ  අනවසරයෙන් ධීවර කටයුතු කළ  ඉන්දීය ධීවරයින් 12ක්  නාවික හමුදා භාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පෙරේදා (අප්‍රේල් 11) රාත්‍රී කාලයේ යාපනය, කරෙයිනගර් කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, දේශීය ජල තීරය තුළ අනවසරයෙන් ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු නාවික විධානය මඟින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී, මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් නිරීක්ෂණය කර ඇති අතර ඉන් එක් යාත්‍රාවක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් මෙම ඉන්දීය ධීවර යාත්‍රාව සහ ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය කන්කසන්තුරෙයි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සහ දේශීය ධීවරයින්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරනු ලබයි.
Post Views: 0
Previous Post

අවුරුදු සමයේ බීමත් රියදුරන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

Next Post

ඩොලර් 20,000ට අඩු විදුලි පිකප් රථයක් සමඟ Slate Auto වෙළඳපොළට එයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමෙරිකා – ඉරාන  සාකච්ඡා බිඳ වැටීමත් සමඟ  බටහිර ආසියානු සාමය අවදානමක

ඇමෙරිකා – ඉරාන සාකච්ඡා බිඳ වැටීමත් සමඟ බටහිර ආසියානු සාමය අවදානමක

13 April 2026
ලෝක බැංකු ප්‍රධානීගෙන්  රැකියා අර්බුදයක් පිළිබඳව  අනතුරු ඇඟවීමක්

බ්‍රිතාන්‍යය  ඉරාන වරායන් අවහිර කිරීමට  සහාය නොදක්වන බව  අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පවසයි

යුරෝ 100ක ලොතරැයි පතකින්  යුරෝ මිලියනයක් වටිනා පිකාසෝ සිතුවමක්  දිනාගැනීමේ අවස්ථාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකා – ඉරාන  සාකච්ඡා බිඳ වැටීමත් සමඟ  බටහිර ආසියානු සාමය අවදානමක

ඇමෙරිකා – ඉරාන සාකච්ඡා බිඳ වැටීමත් සමඟ බටහිර ආසියානු සාමය අවදානමක

13 April 2026
ලෝක බැංකු ප්‍රධානීගෙන්  රැකියා අර්බුදයක් පිළිබඳව  අනතුරු ඇඟවීමක්

ලෝක බැංකු ප්‍රධානීගෙන් රැකියා අර්බුදයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved