විවාහක රූ රැජිණ සදහා මෙරටින් තරග වැදීමට තේරී පත් වන්නේ sabina.t.yousaf මහත්මියයි.
වරක් ඇය 2016 වසරේ යුරෝපයේ ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පැළඳුවා.
ඇය ඉදිරියේ දී පැවැත්වෙන මිසිස් වර්ල්ඩ් තරඟයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති.
ශ්‍රී ලංකාවේ සහ ඩෙන්මාර්කයේ ද්විත්ව පුරවැසිභාවය ඇති 25 හැවිරිදි සබීනා ව්‍යවසායිකාවක් වන අතර ඇය සකරියා යූසුෆ්ගේ බිරිඳ වෙයි.
මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත ලෝක රූ රැජිණ තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් මෙවර Mrs Sri Lanka World 2025 ලෝක රූ රැජිණ බවට පත්වීමට සබීනා ට සුබ පතමු.